බොලොග් හා මූනුපොත

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    බොලොග් හා මූනුපොත

    බොලොගයට මූනුපොත ලයික් එක්කරගන්නේ කෙසේද

    සිංහලෙන් තියෙන සයිටි එකක් කියන්න
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    FB page එකක් හදාගන්න. ඊට පස්සේ http://developers.facebook.com/docs/reference/plugins/like-box ගිහිල්ලා page එකේ URL එක දීලා අවශ්‍ය code එක ලබාගන්න.

    ඊට පස්සේ blog එකේ Control panel එකට Log වෙලා. layout tab එකට යන්න එතනින් add a gadget ගිහිල්ලා HTML/JavaScript කියන gadget එක selct කරගන්න.
    අර gadget එකට FB එකෙන් දුන්න code එක copy කරලා Save කරන්න.

    ඕනේ නම් layout එකේ ඕනෑම තැනකට FB like Box එක drag කරන්න.

    මෙතන තේරුනේ නැති තැනක් තියනවා නම් අහන්න
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    <iframe allowTransparency='true' expr:src='"http://www.facebook.com/plugins/like.php?href=" + data:post.url + "&layout=standard&show_faces=false&width=100&action=like&font=arial&colorscheme=light"' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/>

    onna oya code eka widget ekak widihata danna puluwan. nethhtan oka post eke uda, yata or meda place ekaka danna puluwan. meka balanna http://www.adsenseblogtutorials.info/2011/12/add-facebook-like-button-to-blog-posts.html

    neththan menna me widget eka use karahan ban. ad karannath lesi. apita one buttons tika dagannath puluwan. math use karanne meka mage blog wala
    add+creative+social+sharing+button+set+for+bloger.png


    Share this button set tute