බොස් ඇයි මෙහෙම කරන්නේ?

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං සමහර ඔෆිස් එකේ වැඩ වලට බොස් මාව, තව ඒකෙ වැඩ කරන උන් දාගෙන යනව. ඒවෙලාවට අපිට ඉඳගන්න කියන්නේ කාර් එකේ පිටිපස්සේ. ඉස්සරහ ඉඳගන්නවට කැමැති නෑ.

    ඇයි බන් මෙහෙම කරන්නේ? එහෙම කරන එකෙන් එයාටම නේ හොඳ නැත්තේ? එතකොට පොර ඩ්‍රයිවර් කාරය වගේ වෙනවනේ?
     
    • Wow
    • Like
    Reactions: D_Mad and ryandok

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    උඹට අවුල් ද ඒක?

    අවුලක්ම නෙමේ බන් හිතාගන්න බෑ ඇයි කියල. ඔන්න ගෑනියෙක් ඉස්සරහ දාන් ගියොත් කතා හැදෙයි කියන්න පුලුවන් කොල්ලෙක් දාන් ගියා කියල මොනා වෙන්නද?
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    kellek nan issaraha wadi karagani gear danakota gala touch karana puluwan

    නෑ බන් ඔෆිස් එකේ වැඩ කරන මිස්ලත් ඉදල හිටල ලඟට දානව ඒත් පස්සෙ එක්කගෙන යන්නේ. වාහනේ auto

    Adu kule unwa issarahata ganne ne bn

    සාමාන්‍යයෙන් පස්සෙනෙ බන් ලොක්කො යන්නේ...
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    එහෙනම් බොසා බයි කෙනෙක් වයිෆ් කියල ඇති කෙල්ල්ක් හරි කොල්ලෙක් හරි ඉසරහ දාගෙන ගිහින් අහු උනොත් බලගමු කියල
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,064
    22,129
    113
    ගම මහනුවරයි
    මචං සමහර ඔෆිස් එකේ වැඩ වලට බොස් මාව, තව ඒකෙ වැඩ කරන උන් දාගෙන යනව. ඒවෙලාවට අපිට ඉඳගන්න කියන්නේ කාර් එකේ පිටිපස්සේ. ඉස්සරහ ඉඳගන්නවට කැමැති නෑ.

    ඇයි බන් මෙහෙම කරන්නේ? එහෙම කරන එකෙන් එයාටම නේ හොඳ නැත්තේ? එතකොට පොර ඩ්‍රයිවර් කාරය වගේ වෙනවනේ?

    E uba hithana widihane... 😃 Uge car eka... Uta ona widihata yanta deepan miniho... Ubalawa ekkan yanath ona... thawa kunu katha ahantath ona...
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    එහෙනම් බොසා බයි කෙනෙක් වයිෆ් කියල ඇති කෙල්ල්ක් හරි කොල්ලෙක් හරි ඉසරහ දාගෙන ගිහින් අහු උනොත් බලගමු කියල

    වයිෆ් නෑ බන් මැරිල මොලේ ගෙඩියකින්.

    E uba hithana widihane... 😃 Uge car eka... Uta ona widihata yanta deepan miniho... Ubalawa ekkan yanath ona... thawa kunu katha ahantath ona...

    නිකන් ඇහුවෙ බන්. අවුලක් නෑ ඒ කාර් එකේ පිටිපස්සටත් ac තියෙනව. සීට් පවා කූල් වෙනව. කිසි අවුලක්නෑ. බන්.
     
    • Like
    Reactions: D_Mad

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ලොල්.. මචන් ඔෆිස් එහෙක බොස් කියන්නේ රෙපියුටඩ් පොරක්.. උට වගකීම් තියෙනවා,පිරිස් පාලනයක් තියෙනවා.. ඒ වගේම තමන්ගේ තත්වේ තියාගෙන ඉන්න දැන ගන්න ඕනේ.. හැම එකාටම මචන් ගාගෙන හිටියොත් උට ඔය ජොබ් එක ඔතන කරන්න බෑ.. ඔක්කොම කරේ යන්න එනවා.. ඒ නිසා උඹලගේ බොසා හරි බන්.. බොසෙක් උනාම ටෆ් වෙන්න ඕනේ.. උඹ ඔය කරන පළවෙනි ජොබ් එකද? ලොල්.. ඕවා එතික්ස්.. ඕවට පුරුදු වෙයන් සහ ඕව තේරුම් ගන්න බලපන්.. ඔෆිස් එකෙන් පිට පාටි එහෙකදි මචන් උබ බන් බොලන් ගා ගත්තට කරේ අත දාගෙන හිටියට ඔපිස් එහෙකදි බොසාට අනික් අය සේවයකයන් විතරයි...
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    නිකන් ඇහුවෙ බන්. අවුලක් නෑ ඒ කාර් එකේ පිටිපස්සටත් ac තියෙනව. සීට් පවා කූල් වෙනව. කිසි අවුලක්නෑ. බන්.
    Uta car eke yanna kyla uba bus eke plyan

    මේකටනම් ඩිප්‍රෙෂන් වගේ ආව බන්.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    නිකන් ඇහුවෙ බන්. අවුලක් නෑ ඒ කාර් එකේ පිටිපස්සටත් ac තියෙනව. සීට් පවා කූල් වෙනව. කිසි අවුලක්නෑ. බන්.

    මේකටනම් ඩිප්‍රෙෂන් වගේ ආව බන්.

    :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    • උබල නගින්න හදද්ඩිම පිටිපස්සට නගින්න කියනවද බොස්?? ශේප් එකේ අමතක වෙලා වගේ නැගපන් ඉස්සරහ සීට් එකට. බලමු මොකද කියන්න කියාල

    • luxury car එකක් නම් front passenger air bag off krala ethi boss. Podi hri accident ekak unoth air bag1 replace කරන්න යන වියදම ගැන හිතලා උබලව පිටිපස්සෙ ගෙනියනවා වෙන්නත් පුලුවන්න්.
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858

    දැට්ස් රයිට්!
     
    • Like
    Reactions: D_Mad