මචං සමහර ඔෆිස් එකේ වැඩ වලට බොස් මාව, තව ඒකෙ වැඩ කරන උන් දාගෙන යනව. ඒවෙලාවට අපිට ඉඳගන්න කියන්නේ කාර් එකේ පිටිපස්සේ. ඉස්සරහ ඉඳගන්නවට කැමැති නෑ.
ඇයි බන් මෙහෙම කරන්නේ? එහෙම කරන එකෙන් එයාටම නේ හොඳ නැත්තේ? එතකොට පොර ඩ්රයිවර් කාරය වගේ වෙනවනේ?
ඇයි බන් මෙහෙම කරන්නේ? එහෙම කරන එකෙන් එයාටම නේ හොඳ නැත්තේ? එතකොට පොර ඩ්රයිවර් කාරය වගේ වෙනවනේ?