නිකම්ම ඉදල හරියන්නැ වැඩකට අතගහන්න කියල බැලුවේ..
ඔක්කොටම කලින් කිරියෙ ඇත්තනගෙ උපදෙස් ටිකකුත් ගන්න හිතුනා.
මම වෘත්තිය විදියට කරන්නේ මචන්ලා Photography ඉතින් කියන්න දෙයක් නැනේ..Studio එකක් තමයි පටන් ගන්න බැලුවේ...දැනට කරගෙන ආවේ Home Based ඉතින් පොඩ්ඩක් එලියට ඇවිත් වැඩේ Expand කරන්න හිතුවා.
අදහස තියෙන්නේ Studio කිවුවට ෆොටෝකොපියේ ඉදන්ම කරන්න...දාපු ගමන්ම මිනිස්සු පොටොගන්න එන්නෙ නැනෙ අඩුම ප්‍රින්ට්අවුට් එකකටවත් එවිනේ.
Space එකක් රෙන්ටවුට් කරන්න වෙනව
.තැන බලලා තියෙන්නේ..
මේකට ඕනි කරන Photocopy Machine එකක් එම ඕනේ ඉතින්...Brand nw බැලුවා අමාරුයි ඒ ගනන් එක්ක නම්..ඒ ගැන දන්න අය ඉන්නවනම් උපදෙස් ඕනේ.
තව ස්ටුඩියෝ Curtains එම ඕනි..
Printers,Laminate Machines තියනවා..
කෝමහරි මට පොඩි හරි උපදෙසක් දෙන්න පුලුවන් අය ඉන්නවනම් කැමතියි දනගන්න
එහෙනම් ජය වේවා.