බොසාලා උපදෙස් අවශ්‍යයි

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    නිකම්ම ඉදල හරියන්නැ වැඩකට අතගහන්න කියල බැලුවේ..😒

    ඔක්කොටම කලින් කිරියෙ ඇත්තනගෙ උපදෙස් ටිකකුත් ගන්න හිතුනා. 😙

    මම වෘත්තිය විදියට කරන්නේ මචන්ලා Photography ඉතින් කියන්න දෙයක් නැනේ..Studio එකක් තමයි පටන් ගන්න බැලුවේ...දැනට කරගෙන ආවේ Home Based ඉතින් පොඩ්ඩක් එලියට ඇවිත් වැඩේ Expand කරන්න හිතුවා.😌

    අදහස තියෙන්නේ Studio කිවුවට ෆොටෝකොපියේ ඉදන්ම කරන්න...දාපු ගමන්ම මිනිස්සු පොටොගන්න එන්නෙ නැනෙ අඩුම ප්‍රින්ට්අවුට් එකකටවත් එවිනේ.

    Space එකක් රෙන්ටවුට් කරන්න වෙනව⁣
    .තැන බලලා තියෙන්නේ..🙂

    මේකට ඕනි කරන Photocopy Machine එකක් එම ඕනේ ඉතින්...Brand nw බැලුවා අමාරුයි ඒ ගනන් එක්ක නම්..ඒ ගැන දන්න අය ඉන්නවනම් උපදෙස් ඕනේ.

    තව ස්ටුඩියෝ Curtains එම ඕනි..

    Printers,Laminate Machines තියනවා..

    කෝමහරි මට පොඩි හරි උපදෙසක් දෙන්න පුලුවන් අය ඉන්නවනම් කැමතියි දනගන්න

    එහෙනම් ජය වේවා.❤️
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,652
    1
    51,381
    113
    ප*යාගල
    sorry.com
    මචන් ටාගට් කරන ඒරියා එකත් කියන්න .( ex Homagama city etc etc )

    +
    දැන්ම මාකටින් පටන් ගන්න . පුලුවන් නම් මීම් Type එකේ මාකටින් පාරක් දාන්න.
    හොදම උදාහරන >

    කල්‍යාණි කට්පීස් - මුන් නම් කඩයක් දැම්මා
    අජම්ත බ්ලොක්ගල් -
    තව රෙස්ටුරන්ට් එකකුත් කරගෙන යනව එකෙක් Meme page එකක් එක්ක
    ------ Post added on Jul 18, 2023 at 7:19 PM
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    රීලෝඩ් මැශින්/ බිල් පේ කරන සවිස්
    ලැමිනේටින් / ෆොටෝකොපි
    ප්‍රින්ටින්
    ටයිප් සෙටින්ග් + ග්‍රැෆික් එඩිටින්

    මේ ටිකත් පටන්ගන්න. කස්ටමස්ල අල්ලගන්න පුලුවන්
     
    • Love
    Reactions: NRTG and hmhm95

    මම රෙන්ට් එකට ගතපු තැන මම කාලෙකට කලින් වැඩ පුරුදු වුනු තැනමයි. Owner photography වලින් අයින් උනා ඒකනිසා Customer බේස් එකක් ඉන්න තැනක් බොසා.

    රීලෝඩ් මැශින්/ බිල් පේ කරන සවිස්
    ලැමිනේටින් / ෆොටෝකොපි
    ප්‍රින්ටින්
    ටයිප් සෙටින්ග් + ග්‍රැෆික් එඩිටින්

    මේ ටිකත් පටන්ගන්න. කස්ටමස්ල අල්ලගන්න පුලුවන්
    ඔව් මචන් එහෙම තමයි අදහස..දැනට ඒටික ගෙදර ඉදන් මම කරන්නේ.
    ------ Post added on Jul 18, 2023 at 7:22 PM
     
    • Like
    Reactions: NRTG and rumesh.fbi

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    photography vlogs youtube chanel ekak patan ganna English walin karanna....isssalla yt channl eka hodata hada ganna video upload karanna issra wala....

    srilanka lassan tan photo ganna gihin...... a gana vlog ekak karanna 15min waga
     
    • Love
    • Like
    Reactions: hmhm95 and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    ඕවගෙනං තනිකර මාකටිං එකේ හැටියට තමා ගේම තියෙන්නෙ. Fb page එකක් tiktok එකක් එහෙම හදලා ලස්සන වෙඩින් ශූට් ප්‍රී ශූට් එහෙම ආස හිතෙන විදිහට ලගදි බදින්න ඉන්න කෙල්ලන්ට ඇඩෙන්න වීඩියෝ කෑලි හදලා දැම්මනං වැඩ එයි පෝලිමට
     
    • Like
    • Love
    Reactions: hmhm95 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    GOOD LUCK BRO :love2: 👌
    Donald Duck Money GIF
     
    • Love
    Reactions: hmhm95

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    සමහර සාරි කඩ තියෙනවා පොඩි උනාට ලොකුවට බිස්නස් තියෙනවා. ඒවාට ගිහින් ටෝක් කරපන් උබව ප්‍රොමෝට් කරයි.වැඩ ඈවිත් දෙන්න කියපන්. උන්ටත් උබ ඕඩර් සෙට් කරපන්. මගේ අක්කා කරන්නේ සාරි කඩයක්. සාරිවලට 2025ටත් ඕඩර් ඇවිල්ලා තියෙන්නේ. එතරම් හොදයි. තනිකර හෑන්ඩ් මේඩ් ගේමක් යන්නේ. පට්ට මහන්සියක් වෙනවා ඉතින්. 10ක් වගේ එයා ලග වැඩ. පත්තරවල යන නිලියෝ ඇදන් ඉන්න ඔක්කොම වගේ එයාගේ සාරි. නිළියොත් එනවා. කඩේ එච්චර ලොකු නෑ කියපන්කො. වැඩ ඉස්තරම්. ඒ වගේ පොට් අල්ලපන්. ජය උබට..
     
    • Love
    • Like
    Reactions: NRTG and hmhm95

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    නිකම්ම ඉදල හරියන්නැ වැඩකට අතගහන්න කියල බැලුවේ..😒

    ඔක්කොටම කලින් කිරියෙ ඇත්තනගෙ උපදෙස් ටිකකුත් ගන්න හිතුනා. 😙

    මම වෘත්තිය විදියට කරන්නේ මචන්ලා Photography ඉතින් කියන්න දෙයක් නැනේ..Studio එකක් තමයි පටන් ගන්න බැලුවේ...දැනට කරගෙන ආවේ Home Based ඉතින් පොඩ්ඩක් එලියට ඇවිත් වැඩේ Expand කරන්න හිතුවා.😌

    අදහස තියෙන්නේ Studio කිවුවට ෆොටෝකොපියේ ඉදන්ම කරන්න...දාපු ගමන්ම මිනිස්සු පොටොගන්න එන්නෙ නැනෙ අඩුම ප්‍රින්ට්අවුට් එකකටවත් එවිනේ.

    Space එකක් රෙන්ටවුට් කරන්න වෙනව⁣
    .තැන බලලා තියෙන්නේ..🙂

    මේකට ඕනි කරන Photocopy Machine එකක් එම ඕනේ ඉතින්...Brand nw බැලුවා අමාරුයි ඒ ගනන් එක්ක නම්..ඒ ගැන දන්න අය ඉන්නවනම් උපදෙස් ඕනේ.

    තව ස්ටුඩියෝ Curtains එම ඕනි..

    Printers,Laminate Machines තියනවා..

    කෝමහරි මට පොඩි හරි උපදෙසක් දෙන්න පුලුවන් අය ඉන්නවනම් කැමතියි දනගන්න

    එහෙනම් ජය වේවා.❤️
    mcn photography knkta normally kiyak wage hambawenawda?wedding etc walin,normally.
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    mcn photography knkta normally kiyak wage hambawenawda?wedding etc walin,normally.
    Eka depend wenne machan eka ekkenage Wedding packages wala hatiyata profit margin thiyagena inna widiyta thamai..

    Okkoma Expenses walata passe begginer knek nam wedding ekkin 20-30k thiyagani, middle range eke kenek 50-60 thiyagani,proffessional aya ithin 1lkh walin eha profit thiyagnnwa..ewagamai eyalage packages ithin..eka ithin aye profitma neme ekath aye share wenawa shutter cost ekka bladdi ewata..
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    FB Markerplace eken balapan ubeta one ewa. Aduwata thiyenawa.

    Campus Events anan manan walata gihin free photoshoot karala. Ube copyright dala Page ekatath publish karala E lamaintath whatsapp dapan.