බොහෝ අය පටලවාගත් 'එන්ගේජ්මන්ට්', 'රෙජිස්ට්&#82

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මරු , ගොඩ කාලෙකින් හොඳ post එකක් දල. New look එකත් එක්ක අයෙත් පරණ ඔස්තාර් ල සෙට් එක එයි වගේ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    නීත්‍යානුකූලව වලංගු විවාහයක් ලෙස පිලිගන්නා බවයි. එබැවින් විවාහය ලියාපදිංචි නොකෙරුවා කියා එනම් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින පරිදි පොතේ අත්සන් නොකෙරුවා කියා චාරිත්‍රානුකූල විවාහයක් කිසිසේත්ම අවලංගු නොවේ. චාරිත්‍රානුකූල විවාහයක් සියලුම වෛවාහක අයිතිවාසිකම් ජනිත කරන අතර එවැනි විවාහයක දරුවන් විවාහජ සුජාත දරුවන් වේ.

    එතකොට දේපල, documents වගේ දේවල් කොහොමද විසදගන්නේ?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම දැනට අවරුදු 8 විතර කලින් register උනා..එයාව ගෙදරින් බන්දන්න ගියපු නිසා.එත් මට එයාව
    එක්ක එන්න හදද්දී මට ඒක කරගන්න උනේ නැහැ.දැන් එයා වෙන කෙනක් marry කරලා.අපි දෙන්න ඇරෙන්න
    කයුරුත් දන්නේ නැහැ මේක.divorce 1ක ගන්නත් ඕන,මට දැනගන්න ඕන මේක මාට්ටු වෙන්න තියනවනම්
    කොහොම අවස්ථා වලද කියල.EPF ETF වලදී මාට්ටු වෙලාවලු නේද.මම දැන් කොලබ private bank 1ක වැඩ කරන්නේ .
    අපේ branch 1ක කෙනක් එහෙම මාට්ටු උනා මැරුණට පස්සේ wife සල්ලි ගන්න යද්දී
     
    • Like
    Reactions: lasankandy

    මචන්..thread 1ක් දැම්මම එකට අදාල ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් දියන්කෝ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    Registration එකක් කරාට "දීග යාමක්" සිදු වෙලා නැත්තම් දෙපාර්ශවයම කැමැත්තෙන් විවාහය උසාවියෙන් අවලංගු කරගන්න පුලුවන්. දික්කසාද නෙමෙයි අවලංගු කිරීමක් විදිහටම කරගන්න පුලුවන්.

    uba kiynne විවාහය ලියාපදිංචි karata passeth pluwan kiylada ohoma?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම දැනට අවරුදු 8 විතර කලින් register උනා..එයාව ගෙදරින් බන්දන්න ගියපු නිසා.එත් මට එයාව
    එක්ක එන්න හදද්දී මට ඒක කරගන්න උනේ නැහැ.දැන් එයා වෙන කෙනක් marry කරලා.අපි දෙන්න ඇරෙන්න
    කයුරුත් දන්නේ නැහැ මේක.divorce 1ක ගන්නත් ඕන,මට දැනගන්න ඕන මේක මාට්ටු වෙන්න තියනවනම්
    කොහොම අවස්ථා වලද කියල.EPF ETF වලදී මාට්ටු වෙලාවලු නේද.මම දැන් කොලබ private bank 1ක වැඩ කරන්නේ .
    අපේ branch 1ක කෙනක් එහෙම මාට්ටු උනා මැරුණට පස්සේ wife සල්ලි ගන්න යද්දී

    අවුරුදු 8ක් එකට හිටියේ නෑ කියල උසාවියේ ඔප්පු කරලා ඩිවෝස් එක ගන්න පුළුවන්. එතකොට ඉතින් අර දෙවෙනි විවාහය කරගෙන තියෙන අහු උනොත් ඒ විවාහය බල ශුන්‍ය කරනවා නේ බන්.

    නැත්තම් අර අනික් කෙනාගේ එඩ්රස් එකට බොරු එඩ්රස් එකක් දාල එක පාර්ශවිය නඩුවක් දාල ඩිවෝස් එක ගන්න පුළුවන්.හැබැයි සිතාසිය ගන්න ඒ එඩ්රස් එකට පිස්කල් යද්දී ඉන්න ඕන.