නීත්‍යානුකූලව වලංගු විවාහයක් ලෙස පිලිගන්නා බවයි. එබැවින් විවාහය ලියාපදිංචි නොකෙරුවා කියා එනම් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින පරිදි පොතේ අත්සන් නොකෙරුවා කියා චාරිත්‍රානුකූල විවාහයක් කිසිසේත්ම අවලංගු නොවේ. චාරිත්‍රානුකූල විවාහයක් සියලුම වෛවාහක අයිතිවාසිකම් ජනිත කරන අතර එවැනි විවාහයක දරුවන් විවාහජ සුජාත දරුවන් වේ.
මචන්..thread 1ක් දැම්මම එකට අදාල ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් දියන්කෝමම දැනට අවරුදු 8 විතර කලින් register උනා..එයාව ගෙදරින් බන්දන්න ගියපු නිසා.එත් මට එයාව
එක්ක එන්න හදද්දී මට ඒක කරගන්න උනේ නැහැ.දැන් එයා වෙන කෙනක් marry කරලා.අපි දෙන්න ඇරෙන්න
කයුරුත් දන්නේ නැහැ මේක.divorce 1ක ගන්නත් ඕන,මට දැනගන්න ඕන මේක මාට්ටු වෙන්න තියනවනම්
කොහොම අවස්ථා වලද කියල.EPF ETF වලදී මාට්ටු වෙලාවලු නේද.මම දැන් කොලබ private bank 1ක වැඩ කරන්නේ .
අපේ branch 1ක කෙනක් එහෙම මාට්ටු උනා මැරුණට පස්සේ wife සල්ලි ගන්න යද්දී
Registration එකක් කරාට "දීග යාමක්" සිදු වෙලා නැත්තම් දෙපාර්ශවයම කැමැත්තෙන් විවාහය උසාවියෙන් අවලංගු කරගන්න පුලුවන්. දික්කසාද නෙමෙයි අවලංගු කිරීමක් විදිහටම කරගන්න පුලුවන්.
oka fb eken ussapu ekk bnමරු , ගොඩ කාලෙකින් හොඳ post එකක් දල. New look එකත් එක්ක අයෙත් පරණ ඔස්තාර් ල සෙට් එක එයි වගේ
එකනම් ඇත්ත වෙන්න ඇති ,නැත්නම් ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න පුළුවන් වෙන්න එපයිoka fb eken ussapu ekk bn
මම දැනට අවරුදු 8 විතර කලින් register උනා..එයාව ගෙදරින් බන්දන්න ගියපු නිසා.එත් මට එයාව