බොහෝ දුරට ලබන සතිය ඇතුලත !!!

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    https://www.ventusky.com/?p=6.918;79.928;9&l=feel&t=20201122/0300&w=off

    මේකට ගිහිල්ල බැලුවොත් - ලබන සතියෙ අග වෙනකොට සෙල්සියස් අංශක 5 කින් ලංකාවේ බස්නාහිර පළාතේ උෂ්ණත්වය අඩු වෙන්න නියමිතයි,

    මේක පුරෝකථනය කොරන්නෙ කලින් අවුරුදු වල කාළගුණ දත්ත algorithm එකකින් analyze කොරලයි.

    මේක ඇත්තටම වුණොත් (සාමාන්‍යයෙන් නොවී තියෙන්නෙ නෑ) මොනාද වෙන්න පුළුවන්

    1 දැනට මෘදු (mild) හා මධ්‍ය (moderate) රෝගීන් සැලකිය යුතු ගාණක් උග්‍ර (severe) හා බරපතල (critical) තත්වෙට වැටෙන්න පුළුවන්.

    2 අළුත් උග්‍ර (severe) හා බරපතල (critical) රෝගීන් බහුලව වාර්තා වෙන්න පුළුවන්.

    3 ICU overload වෙන්න පුළුවන්.

    4 සිංහල වෙදකමට බාර දුන්නොත් මේ අවදානම සහමුලින් නැති කොරගන්න පුළුවන්

    5 ඒක නොවුනොත් - දැනටත් වැඩ කොරන්න පටන් අරන් තියෙන අරූගේ අනාවැකිය තව තව හොඳට වැඩ කොරන්න පුළුවන්. :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    ///දැනටත් වැඩ කොරන්න පටන් අරන් තියෙන අරූගේ අනාවැකිය තව තව හොඳට වැඩ කොරන්න පුළුවන්.
    කාගෙ අනාවැකියද?
     
    • Like
    Reactions: reddeckuka

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඵහෙනම් මම කිව්වෙ, දැන් හරිනේ, මාස්ක් දාල වැඩක් නෑ, කියල තව ත්‍රෙඩ් වැටෙයි ඉස්සරහට..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඵහෙනම් මම කිව්වෙ, දැන් හරිනේ, මාස්ක් දාල වැඩක් නෑ, කියල තව ත්‍රෙඩ් වැටෙයි ඉස්සරහට..
    මාස්ක් එකෙන් වැඩක් වුණා නම් අළුතෙන් ලෙඩ්ඩු අහු වෙන්න බෑනේ :D :D - ඕක හරියට හිල් වෙච්චි spacesuit එකක් දාගෙන spacewalk කොරනවා වගෙයි. :D :D
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මාස්ක් එකෙන් වැඩක් වුණා නම් අළුතෙන් ලෙඩ්ඩු අහු වෙන්න බෑනේ :D :D - ඕක හරියට හිල් වෙච්චි spacesuit එකක් දාගෙන spacewalk කොරනවා වගෙයි. :D :D

    ඔව් ඔව් ඒකනේ අැමරිකාවෙත් ලෙඩ්ඩු වැඩි.උන් ඔක්කොම මාස්ක් දානවනේ...😂😂

    Screenshot_2020-11-13-09-30-04_copy_720x1204_copy_360x602.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    එහෙනං අරාබි රටවල් වල ඉන්න උන්ට බය වෙන්න දෙයක් නෑ 🤗
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,889
    113
    මාලඹේ
    මාස්ක් ගැන කථා වෙන නිසා දැම්මේ mask දන්නේ අවදානම අඩු කරගන්න .
    මොකවත් ම නැති එකට වඩා මොනවා හරි තියෙන එක හොදයි
     
    • Like
    Reactions: NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    ane nikkan magulak kiyanna epa , obage oya ekak eka pani bonna da kiyanne apita , no way
    https://www.ventusky.com/?p=6.918;79.928;9&l=feel&t=20201122/0300&w=off

    මේකට ගිහිල්ල බැලුවොත් - ලබන සතියෙ අග වෙනකොට සෙල්සියස් අංශක 5 කින් ලංකාවේ බස්නාහිර පළාතේ උෂ්ණත්වය අඩු වෙන්න නියමිතයි,

    මේක පුරෝකථනය කොරන්නෙ කලින් අවුරුදු වල කාළගුණ දත්ත algorithm එකකින් analyze කොරලයි.

    මේක ඇත්තටම වුණොත් (සාමාන්‍යයෙන් නොවී තියෙන්නෙ නෑ) මොනාද වෙන්න පුළුවන්

    1 දැනට මෘදු (mild) හා මධ්‍ය (moderate) රෝගීන් සැලකිය යුතු ගාණක් උග්‍ර (severe) හා බරපතල (critical) තත්වෙට වැටෙන්න පුළුවන්.

    2 අළුත් උග්‍ර (severe) හා බරපතල (critical) රෝගීන් බහුලව වාර්තා වෙන්න පුළුවන්.

    3 ICU overload වෙන්න පුළුවන්.

    4 සිංහල වෙදකමට බාර දුන්නොත් මේ අවදානම සහමුලින් නැති කොරගන්න පුළුවන්

    5 ඒක නොවුනොත් - දැනටත් වැඩ කොරන්න පටන් අරන් තියෙන අරූගේ අනාවැකිය තව තව හොඳට වැඩ කොරන්න පුළුවන්. :yes:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මාස්ක් ගැන කථා වෙන නිසා දැම්මේ mask දන්නේ අවදානම අඩු කරගන්න .

    ඉතිං අවදානම අඩු වුණාද ඔය කෙරුවාවෙන් ?
    මොකවත් ම නැති එකට වඩා මොනවා හරි තියෙන එක හොදයි
    මොකෝ නැත්තේ - කොරන්න තිබ්බ ඒවා කෙරුවා දෙවැනි රැල්ලක් එන්නෙත් නෑ.