https://www.ventusky.com/?p=6.918;79.928;9&l=feel&t=20201122/0300&w=off
මේකට ගිහිල්ල බැලුවොත් - ලබන සතියෙ අග වෙනකොට සෙල්සියස් අංශක 5 කින් ලංකාවේ බස්නාහිර පළාතේ උෂ්ණත්වය අඩු වෙන්න නියමිතයි,
මේක පුරෝකථනය කොරන්නෙ කලින් අවුරුදු වල කාළගුණ දත්ත algorithm එකකින් analyze කොරලයි.
මේක ඇත්තටම වුණොත් (සාමාන්‍යයෙන් නොවී තියෙන්නෙ නෑ) මොනාද වෙන්න පුළුවන්
1 දැනට මෘදු (mild) හා මධ්‍ය (moderate) රෝගීන් සැලකිය යුතු ගාණක් උග්‍ර (severe) හා බරපතල (critical) තත්වෙට වැටෙන්න පුළුවන්.
2 අළුත් උග්‍ර (severe) හා බරපතල (critical) රෝගීන් බහුලව වාර්තා වෙන්න පුළුවන්.
3 ICU overload වෙන්න පුළුවන්.
4 සිංහල වෙදකමට බාර දුන්නොත් මේ අවදානම සහමුලින් නැති කොරගන්න පුළුවන්
5 ඒක නොවුනොත් - දැනටත් වැඩ කොරන්න පටන් අරන් තියෙන අරූගේ අනාවැකිය තව තව හොඳට වැඩ කොරන්න පුළුවන්.