Elysium said:wow awesome creation ayya hondata compare karala thiyenava
nice heading alsome kaletama hari yana katahwak kiyala thiyene
![]()
freednbeing said:අම්මේ රවි... නියම කවි එකතුවක්... නියමයි.. බේදයක් නැතිව EK හැමෝගෙම වගේම අද කාලෙ ඉලෙක්ට්‍රොනික් පුරවැසියන් ගැන කතාවක්... චිත්රමය නිරූපනයත් නියමයි... බෝංචි වැලක් ඇදගන්න පුළුවන් අපට...
thanks niroshan!niroshan84515 said:wow nyz creation machan
diluka22 said:WOW....
hehee thanksthanks maaan!harshafx said:Ela ela macho....
mokadda aththa..hehee..man kiyala thiyaha ekakda..hehe thanks anyway..nalakaanjana said:EKA ATHTHA MACHAN
thanks..hodai tikaidabooleanB said:hondai
sutherland.g.m said:patta patta ravi niyamai umba hamdamath wenas ela ela kawuruth nodakapu paththak maxxa ravi kollla....
thanks for the commentamiya said:siraa
ban
බෝංචි වැලක් යනු යම් කිසි හුයක් එහි මාත්රුකාවට අදාලව හෝ එසේ නොමැතිව දීර්ඝ ලෙස ඇදෙමින් පැවතීමයි. මේ සඳහා මේ වනතුරුම නිර්නායක නොමැත... පසුගිය දින වලදී බෝ විසින් අරඹන ලද දත්බෙහෙත් වෙළඳ දැන්වීම පිලිබඳ කවිය සහිත හුය ඉතා දීර්ඝ බෝංචි වැල් රාජයකු වී ඇති බව සොයා බැලුවහොත් ඔබට පෙනෙනු ඇත. එය එලකිරි සාමාජිකයන්ගේ එකමුතුව හා මිතුරුදම මනා ලෙස පිළිබිඹු කරන එක් ලක්ෂණයකි. හුයක් බෝංචි වැලක් වීමේදී ඔබ පවසා ඇති ඉලෙක්ට්‍රොනික සබඳතාවයන් වඩා තිව්ර වේ....ravicplk said:heheee..haddissiye liwwe.hodada manda...bonchi walak kiwwe mokadda aahh..man than deka thunaka ma dakka mee bonchi seen eka..
thanks ayya!!


freednbeing said:බෝංචි වැලක් යනු යම් කිසි හුයක් එහි මාත්රුකාවට අදාලව හෝ එසේ නොමැතිව දීර්ඝ ලෙස ඇදෙමින් පැවතීමයි. මේ සඳහා මේ වනතුරුම නිර්නායක නොමැත... පසුගිය දින වලදී බෝ විසින් අරඹන ලද දත්බෙහෙත් වෙළඳ දැන්වීම පිලිබඳ කවිය සහිත හුය ඉතා දීර්ඝ බෝංචි වැල් රාජයකු වී ඇති බව සොයා බැලුවහොත් ඔබට පෙනෙනු ඇත. එය එලකිරි සාමාජිකයන්ගේ එකමුතුව හා මිතුරුදම මනා ලෙස පිළිබිඹු කරන එක් ලක්ෂණයකි. හුයක් බෝංචි වැලක් වීමේදී ඔබ පවසා ඇති ඉලෙක්ට්‍රොනික සබඳතාවයන් වඩා තිව්ර වේ....![]()
ravicplk said:![]()
special thanks to the person who helped me in typing this




heheee thanks nangii.Dilinichan said:wow nice
oyata mara adahas ne enne![]()
ravicplk said:heheee thanks nangii.
.idala idala owage gon adahas enawa,,heheee...




rajigplk said:he heeeeeeeeeee
nice work aiyaaaaaaaaaaaaaaaaaaaaa
meke niyama terumak tiyanawa
MSN bokkuwa![]()

maleemsg said:onna api nam danne nehe owa....!![]()
![]()
hik hik hik
sahathika eththa malliya... ape thaththalage kaale wage newei den.... sehenna wenas wela sanniwedanaya pawa...! ithin bokkuwath online wel....ehemai kiyala minissunge awashtha ha heseriim rata wenas wela nehe ne.... ewa issara widiyamai..... ithin nethi bokku mawala hari gannawa.....!
oya eka lasanata karala....! welldone and keep it up!![]()

ravicplk said:thanks thanks akki,...dan kattiya kiyanne ada hawasata bokkuwata set wemuda,,man mee bokkuwe kiyala ..hehee..kalekin tikak fun ekata bara poem ekak liwwe..![]()
![]()
