බෝක්කුව සහ MSN

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
Elysium said:
wow awesome creation ayya hondata compare karala thiyenava:D
nice heading also:)me kaletama hari yana katahwak kiyala thiyene:P

thanks nangii,
aniwa me kaleta thama hariyanen..online bokkuwa..heheee:lol:

freednbeing said:
අම්මේ රවි... නියම කවි එකතුවක්... නියමයි.. බේදයක් නැතිව EK හැමෝගෙම වගේම අද කාලෙ ඉලෙක්ට්රොනික් පුරවැසියන් ගැන කතාවක්... චිත්රමය නිරූපනයත් නියමයි... බෝංචි වැලක් ඇදගන්න පුළුවන් අපට...

heheee..haddissiye liwwe.hodada manda...bonchi walak kiwwe mokadda aahh..man than deka thunaka ma dakka mee bonchi seen eka..

thanks ayya!!

niroshan84515 said:
wow nyz creation machan
thanks niroshan!

diluka22 said:
:shocked: :shocked: :shocked: hehee thanks

harshafx said:
Ela ela macho....
thanks maaan!

nalakaanjana said:
EKA ATHTHA MACHAN
mokadda aththa..hehee..man kiyala thiyaha ekakda..hehe thanks anyway..

booleanB said:
thanks..hodai tikaida:lol:

sutherland.g.m said:
patta patta ravi niyamai umba hamdamath wenas ela ela kawuruth nodakapu paththak maxxa ravi kollla....

thanks...hamadanaa ithin kalathurakin thama ehema ekak hithenne,,heehee ekath ithin gon adahasak,,,hehee

amiya said:
siraa
ban
thanks for the comment
 
ravicplk said:
heheee..haddissiye liwwe.hodada manda...bonchi walak kiwwe mokadda aahh..man than deka thunaka ma dakka mee bonchi seen eka..

thanks ayya!!
බෝංචි වැලක් යනු යම් කිසි හුයක් එහි මාත්රුකාවට අදාලව හෝ එසේ නොමැතිව දීර්ඝ ලෙස ඇදෙමින් පැවතීමයි. මේ සඳහා මේ වනතුරුම නිර්නායක නොමැත... පසුගිය දින වලදී බෝ විසින් අරඹන ලද දත්බෙහෙත් වෙළඳ දැන්වීම පිලිබඳ කවිය සහිත හුය ඉතා දීර්ඝ බෝංචි වැල් රාජයකු වී ඇති බව සොයා බැලුවහොත් ඔබට පෙනෙනු ඇත. එය එලකිරි සාමාජිකයන්ගේ එකමුතුව හා මිතුරුදම මනා ලෙස පිළිබිඹු කරන එක් ලක්ෂණයකි. හුයක් බෝංචි වැලක් වීමේදී ඔබ පවසා ඇති ඉලෙක්ට්රොනික සබඳතාවයන් වඩා තිව්ර වේ....:lol::lol::lol:
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
freednbeing said:
බෝංචි වැලක් යනු යම් කිසි හුයක් එහි මාත්රුකාවට අදාලව හෝ එසේ නොමැතිව දීර්ඝ ලෙස ඇදෙමින් පැවතීමයි. මේ සඳහා මේ වනතුරුම නිර්නායක නොමැත... පසුගිය දින වලදී බෝ විසින් අරඹන ලද දත්බෙහෙත් වෙළඳ දැන්වීම පිලිබඳ කවිය සහිත හුය ඉතා දීර්ඝ බෝංචි වැල් රාජයකු වී ඇති බව සොයා බැලුවහොත් ඔබට පෙනෙනු ඇත. එය එලකිරි සාමාජිකයන්ගේ එකමුතුව හා මිතුරුදම මනා ලෙස පිළිබිඹු කරන එක් ලක්ෂණයකි. හුයක් බෝංචි වැලක් වීමේදී ඔබ පවසා ඇති ඉලෙක්ට්රොනික සබඳතාවයන් වඩා තිව්ර වේ....:lol::lol::lol:

වැටහුණි වැටහුණි...ගොනාට සේ වැටහුණි.
ඵසේ නම් සබඳ මෙයද බෝංචි වැලක් වන්නට ඉඞ තිබේ.මන්ද යත් මෙම කව්යේ අන්තර්ගතය ගොඩක් elakiri memberslage අත්දැකීමක් වන බැව්ණි.
 
Dilinichan

Member
Dec 30, 2007
1,306
0
0
38
Colombo
ravicplk said:
exppoemraviut2.jpg

special thanks to the person who helped me in typing this​

wow nice
oyata mara adahas ne enne:lol::lol::lol::lol:
 
maleemsg

Member
onna api nam danne nehe owa....!:dull: :P

hik hik hik

sahathika eththa malliya... ape thaththalage kaale wage newei den.... sehenna wenas wela sanniwedanaya pawa...! ithin bokkuwath online wel....ehemai kiyala minissunge awashtha ha heseriim rata wenas wela nehe ne.... ewa issara widiyamai..... ithin nethi bokku mawala hari gannawa.....!

oya eka lasanata karala....! welldone and keep it up!:)
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
maleemsg said:
onna api nam danne nehe owa....!:dull: :P

hik hik hik

sahathika eththa malliya... ape thaththalage kaale wage newei den.... sehenna wenas wela sanniwedanaya pawa...! ithin bokkuwath online wel....ehemai kiyala minissunge awashtha ha heseriim rata wenas wela nehe ne.... ewa issara widiyamai..... ithin nethi bokku mawala hari gannawa.....!

oya eka lasanata karala....! welldone and keep it up!:)

thanks thanks akki,...dan kattiya kiyanne ada hawasata bokkuwata set wemuda,,man mee bokkuwe kiyala ..hehee..kalekin tikak fun ekata bara poem ekak liwwe..;) ;)