බෝගන්විලා Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    යාලුවනේ, කොළඹ/ගාල්ල/මාතර අවටින් බෝන්විලා ගස් මිලදී ගන්න පුළුවන් කොහෙන්ද? දැන් බෝගන්විලා වලත් කටු නැති ප්‍රභේද, පාට දෙකේ ඒවා ආදී නොයෙක් ඒවා ඇවිල්ල තියනවලු.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    Apo matanam pennanna baha.ehen katu goda.oke wala wage yana ekanam ganna epa.mala karadare.
     
    Last edited: