යාලුවනේ, කොළඹ/ගාල්ල/මාතර අවටින් බෝගන්විලා ගස් මිලදී ගන්න පුළුවන් කොහෙන්ද? දැන් බෝගන්විලා වලත් කටු නැති ප්රභේද, පාට දෙකේ ඒවා ආදී නොයෙක් ඒවා ඇවිල්ල තියනවලු.