බෝගම්බර සිරගෙදර භූමිය තරු පහේ හෝටලයකට

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    බෝගම්බර සිරගෙදර භූමිය තරු පහේ හෝටලයකට

    bogambara.jpg


    මහනුවර බෝගම්බර බන්ධනාගාරය පිහිටි ස්ථානයෙන් ඉවත් කර එම ස්ථානයේ තරු පහේ හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට තීරණය කර තිබේ.
    අක්කර 08කින් යුතු මෙම භූමි භාගය ඒ සඳහා ආර්ථික කටයුතු වෙත පවරා ගැනීමට නියමිතය.
    මහනුවර නගරයෙන් ඉවත් කෙරෙන බන්ධනාගාරය වෙනනුවට නව බන්ධනාගාර සංකීරණයක් පල්ලෙකැලේ ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිතය.
    බෝගම්බර බන්ධනාගාරය 1876 වසරේදී ඉංග‍්‍රීසීන් විසින් ඉදිකරන ලද්දක් වන අතර එය මෙරට තෙවන රක්‍ෂිත බන්ධනාගාරයද වේ.

    110702_182311.jpg

     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    eka hondai, othana eha patte thiyena thambi palliyath kohata hari geniyanwanam hondai,,
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඕකට යන දේශපාලුවන්ට නම් ඉතින් ඕක තරුපහේ හෝටලයක් වගේ තමයි