බෝගම්බර සිරගෙදර භූමිය තරු පහේ හෝටලයකට
මහනුවර බෝගම්බර බන්ධනාගාරය පිහිටි ස්ථානයෙන් ඉවත් කර එම ස්ථානයේ තරු පහේ හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට තීරණය කර තිබේ.
අක්කර 08කින් යුතු මෙම භූමි භාගය ඒ සඳහා ආර්ථික කටයුතු වෙත පවරා ගැනීමට නියමිතය.
මහනුවර නගරයෙන් ඉවත් කෙරෙන බන්ධනාගාරය වෙනනුවට නව බන්ධනාගාර සංකීරණයක් පල්ලෙකැලේ ප්රදේශයේ ඉදිකිරීමට යෝජිතය.
බෝගම්බර බන්ධනාගාරය 1876 වසරේදී ඉංග්රීසීන් විසින් ඉදිකරන ලද්දක් වන අතර එය මෙරට තෙවන රක්ෂිත බන්ධනාගාරයද වේ.

Last edited: