[==- බෝට්ටු රේස් යන්න ආසද? -==] [11mb] යාළුවෝ 4 දෙනෙක්ට සෙට් වෙලා ගහන්න පුළුවන් පට්ට ගේම් එකක් තමා මේක. යාළුවෝ නැත්තම් තනියම හරි රේස් යන්න පුළුවන්.. සුපිරිම ග්රැෆික් ඒ වගේම මෙගාබයිට් 11යි සෙටප් එකේ තියෙන්නෙ. එහෙ බලලා මෙහෙ බලද්දි ඩවුන්ලෝඩ් වෙලා...