[==- බෝට්ටු රේස් යන්න ආසද? -==] [11mb]

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
[==- බෝට්ටු රේස් යන්න ආසද? -==] [11mb]

454cb2495a76e7d3b53ffca087f94769.jpg

යාළුවෝ 4 දෙනෙක්ට සෙට් වෙලා ගහන්න පුළුවන් පට්ට ගේම් එකක් තමා මේක. යාළුවෝ නැත්තම් තනියම හරි රේස් යන්න පුළුවන්.. සුපිරිම ග්‍රැෆික් ඒ වගේම මෙගාබයිට් 11යි සෙටප් එකේ තියෙන්නෙ. එහෙ බලලා මෙහෙ බලද්දි ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි

Download


aquadelic_bg05_1.jpg

187_4.jpg

978.jpg