ඇයි රුසියන් උන් Kiev වලට ගහන්නෙ Kiev බෝඩරෙන් ඒ පැත්තෙ තිබිලද?බෝඩරේ පැනලා සෙල්ලම් දාන උන්ට
ඒක තමයි මාත් බැලුවෙයුක්රේන් බෝඩරේ පැනල ඇතුළට යන රුසියන් කාරයො ගැන ඔහොම හෑලි, රිසර්ච් රිපෝට් නැද්ද?
එහෙම නැත්තෙ බයියන්ට අනුව ඒක හරි වැඩක් නිසා නේද?
ඒක හරි වැඩක් නං ඉන්දියන් කාරයො උතුරට උඩින් පරිප්පු දාපු එකයි, ඉන්දියන් ආමි එකෙන් ලංකාවට ආපු එකයිත් වැරදි නෑ නේද? ඉස්සරහට එහෙම බලපෑම් වෙන එකත් වැරදි නෑ නේද?
මරු බයියො හිතන හැටි.![]()
කොටි කියන්නෙ ත්‍රස්තවාදීන්.මොනා උනත් ඉල්ලන් කන එකේ සීමාවක් තියෙන්න ඕන,
කොටින්ට උනෙත් ඒකනේ..
කොටි කියන්නෙ ත්‍රස්තවාදීන්.
මෙතනදි කොටින්ට සමාන වෙන්නෙ රුසියන්කාරයො. උන් තමයි යුක්‍රේනෙ අල්ලගන්න ආපු terrorists ලා. නැතුව යුක්‍රේනෙ ගියෙ නෑනෙ රුසියාව අල්ලන්න.
------ Post added on Sep 9, 2023 at 3:44 AM
කැ රි ඇමරිකරයෝන්ගේ යටිකුට්ටු වැඩ නිසා රටවල් විනාසවෙන හැටි
යුක්රේන් ඔෆෙන්ස් එක ගැන හරි යුක්‍රෙන් යුද්දේ ගැන හරි දැන් එලකිරියේ ත්‍රෙඩ් යන් නෑනේද

ඒ පරණ ත්‍රෙඩ් ආයේ ඇක්ටිව් වෙයිද කියල සුවරුත් නෑ
මේ පොඩි වීඩියෝ කෑලි ටිකට නේටෝ ෆෑන්ස්ලා ෆයර් වෙලා තියෙන විදියට,හෑලි දැම්මොත් කොහොම හිටිද?
olu kudu ne![]()
lunugamwehera commando truck eka.Lankawe kollo set ekak ohoma maranawa uba beluwada Army truck ekak ptitin
රටින් පැනපු උන්ටත් ජෝකර් තුමා බඩු සෙට් කරලා කියන්නේ..මෙහේ හැංගිලා ඉන්න උන්වත් පොනිල් මැතිදු පිටුවහල් කරයිද මන්දාthis is too graphic to watch rip soldiers.
all that comedian had to say was he wouldnt join nato
and now his men and tanks are burning on the stepps
what a shame
naha comrade ethuma wasara 130k aayu walandala thamai miya yannepaka thama