බෝඩරේ පැන්නා බ්‍රෝ [18+]

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    බෝඩරේ පැනලා සෙල්ලම් දාන උන්ට
    ඇයි රුසියන් උන් Kiev වලට ගහන්නෙ Kiev බෝඩරෙන් ඒ පැත්තෙ තිබිලද?
    පිස්සු පුටිනට හෙන ගහනව හොඳට තිබ්බ රටවල් දෙක විනාස කරාට.


    යුක්රේන් බෝඩරේ පැනල ඇතුළට යන රුසියන් කාරයො ගැන ඔහොම හෑලි, රිසර්ච් රිපෝට් නැද්ද? 🤔

    එහෙම නැත්තෙ බයියන්ට අනුව ඒක හරි වැඩක් නිසා නේද?

    ඒක හරි වැඩක් නං ඉන්දියන් කාරයො උතුරට උඩින් පරිප්පු දාපු එකයි, ඉන්දියන් ආමි එකෙන් ලංකාවට ආපු එකයිත් වැරදි නෑ නේද? ඉස්සරහට එහෙම බලපෑම් වෙන එකත් වැරදි නෑ නේද? 🤦🏻

    මරු බයියො හිතන හැටි. 👌🙈
    ඒක තමයි මාත් බැලුවෙ
    ------ Post added on Sep 9, 2023 at 3:42 AM

    මොනා උනත් ඉල්ලන් කන එකේ සීමාවක් තියෙන්න ඕන,
    කොටින්ට උනෙත් ඒකනේ..
    කොටි කියන්නෙ ත්‍රස්තවාදීන්.
    මෙතනදි කොටින්ට සමාන වෙන්නෙ රුසියන්කාරයො. උන් තමයි යුක්‍රේනෙ අල්ලගන්න ආපු terrorists ලා. නැතුව යුක්‍රේනෙ ගියෙ නෑනෙ රුසියාව අල්ලන්න.

    ------ Post added on Sep 9, 2023 at 3:44 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    කොටි කියන්නෙ ත්‍රස්තවාදීන්.
    මෙතනදි කොටින්ට සමාන වෙන්නෙ රුසියන්කාරයො. උන් තමයි යුක්‍රේනෙ අල්ලගන්න ආපු terrorists ලා. නැතුව යුක්‍රේනෙ ගියෙ නෑනෙ රුසියාව අල්ලන්න.

    ------ Post added on Sep 9, 2023 at 3:44 AM

    බයියන්ගෙ චින්තනේ හරිම පුදුමයි. උන් කියන විදියට යුක්රේන් කාරයො තමයි ත්‍රස්තවාදියො. ඒ විදියට බැලුවම සිංහලයො තමයි ලංකාවෙ ත්‍රස්තවාදියො
     
    • Like
    Reactions: Asmodeus

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    කැ රි ඇමරිකරයෝන්ගේ යටිකුට්ටු වැඩ නිසා රටවල් විනාසවෙන හැටි
    Capturexxx.PNG


    uba hinda elakiriya vinasi
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    යුක්‍රේන් ඔෆෙන්ස් එක ගැන හරි යුක්‍රෙන් යුද්දේ ගැන හරි දැන් එලකිරියේ ත්‍රෙඩ් යන් නෑනේද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යුක්‍රේන් ඔෆෙන්ස් එක ගැන හරි යුක්‍රෙන් යුද්දේ ගැන හරි දැන් එලකිරියේ ත්‍රෙඩ් යන් නෑනේද
    :lol:

    මේ පොඩි වීඩියෝ කෑලි ටිකට නේටෝ ෆෑන්ස්ලා ෆයර් වෙලා තියෙන විදියට,හෑලි දැම්මොත් කොහොම හිටිද?
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    :lol:

    මේ පොඩි වීඩියෝ කෑලි ටිකට නේටෝ ෆෑන්ස්ලා ෆයර් වෙලා තියෙන විදියට,හෑලි දැම්මොත් කොහොම හිටිද?
    ඒ පරණ ත්‍රෙඩ් ආයේ ඇක්ටිව් වෙයිද කියල සුවරුත් නෑ
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    කවුරු මලත් මේ හැම මිනිහෙකුටම පවුලක් නෑයෙක් මිත්‍රයෙක් ඉන්නවනෙ... 😭
    නිකම් ඇමරින් කාරයන්ගෙ ලනුවක් කාල මුං දෙගොල්ලො ඇරගන්නව.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    this is too graphic to watch rip soldiers.
    all that comedian had to say was he wouldnt join nato
    and now his men and tanks are burning on the stepps
    what a shame
    රටින් පැනපු උන්ටත් ජෝකර් තුමා බඩු සෙට් කරලා කියන්නේ..මෙහේ හැංගිලා ඉන්න උන්වත් පොනිල් මැතිදු පිටුවහල් කරයිද මන්දා

    afH1ZZY.jpg



    ඊළඟට යවන්නේ ගෑණු ටික..recruitment ඇඩ් එහෙමත් යනවා කියන්නේ..