බෝඩරේ පැන්නා බ්‍රෝ [18+]

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රුසියන් බෝඩරේ පැනලා හිට් ඇන්ඩ් රන් ඇටෑක් කරන එක යුක්‍රෝනාසින්ගේ අලුත්ම සෙල්ලම..

    ඔන්න යුක්‍රේන් සෙට් එකක් බෝඩර් එක පැනලා රුසියාව ඇතුල් වෙනවා..උන්ව දකිනවා රුසියන් බෝඩර් ග්‍රාඩ්ලා..දෙගොල්ලෝ ඇර ගන්නවා.. ඔය පළවෙනි වීඩියෝ එකේ තියෙන්නේ එහෙම සිද්ධියක්.මේක සැප්තැම්බර් 4දා කරපු ඇටෑක් එකක්..




    ඔහොම ගහලා දුවන හැම යුක්‍රේන් සෙට් එකම පණපිටින් තමන්ගේ මව් බිමට සැපත් වෙනවා කියලද හිතන්නේ.

    මේ සෙට් එක නම් ආපහු සිය ගම් රටවල් බලා ගියේ නෑ..මේක වුනේ ගිය අගෝස්තුවේ..





    තොත්ත බබ්බු නම් මේක බලන්න එපා..බෝඩරේ පැනලා සෙල්ලම් දාන උන්ට බඩු සෙට් වෙන හැටි මේ තියෙන්නේ.ආයේ ඉතින් 2022 යුද්දේ පටන් ගත්ත කාලේ වගේ බබා හුක්කුන් නෑ.බල්ලෝ බළල්ලු වගේ මරන්නේ..

     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    studying suicide squad GIF
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    Lankawe kollo set ekak ohoma maranawa uba beluwada Army truck ekak ptitin
    මායිම් ගමේ වීරමනී සින්දුව දාලා හදපු එක නේද?

    මේ රුසියාවේ උන් මොරාල් අප් කරන්න ෆිල්ම් වල කැලිත් දාලද මන්දා බන්.
    ------ Post added on Sep 7, 2023 at 10:40 PM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    LTTE කාලෙ මතක් වුණා සිංහලු. මහසෝන් බලකායෙන් ගිහින් නෙලන්න ඇත්තෙත් ඔහොම තමයි.
    නැහැ බන්. මුන් කරන්නේ media මිශන් එකක්. අපේ උන් වගේ නෙමේ. මුන් ගියා පොටෝ ගැහුවා වීඩියෝ වලට ටිකක් රුගුවා. පුළුවන් උනොත් රුසියන් බෝඩර් ගාඩ්ලට වෙඩි තිබ්බා ආවා. ඔය ගොඩක් කෙල වෙන්නේ වැඩිය රඟන්න රුසියාව ඇතුලට කිලෝමීටර් දෙක තුනක් ගියපු කට්ටියට. එක සැරයක් මුන් ඕක වඇඩඉදවසඛ් අල්ලන් ඉන්න කියලා තුන් හතර පෙළකින්ම ඇතුලට ඇවිත් කෑවා හොඳ කෑමක්.