රුසියන් බෝඩරේ පැනලා හිට් ඇන්ඩ් රන් ඇටෑක් කරන එක යුක්රෝනාසින්ගේ අලුත්ම සෙල්ලම..
ඔන්න යුක්රේන් සෙට් එකක් බෝඩර් එක පැනලා රුසියාව ඇතුල් වෙනවා..උන්ව දකිනවා රුසියන් බෝඩර් ග්රාඩ්ලා..දෙගොල්ලෝ ඇර ගන්නවා.. ඔය පළවෙනි වීඩියෝ එකේ තියෙන්නේ එහෙම සිද්ධියක්.මේක සැප්තැම්බර් 4දා කරපු ඇටෑක් එකක්..
ඔහොම ගහලා දුවන හැම යුක්රේන් සෙට් එකම පණපිටින් තමන්ගේ මව් බිමට සැපත් වෙනවා කියලද හිතන්නේ.
මේ සෙට් එක නම් ආපහු සිය ගම් රටවල් බලා ගියේ නෑ..මේක වුනේ ගිය අගෝස්තුවේ..
තොත්ත බබ්බු නම් මේක බලන්න එපා..බෝඩරේ පැනලා සෙල්ලම් දාන උන්ට බඩු සෙට් වෙන හැටි මේ තියෙන්නේ.ආයේ ඉතින් 2022 යුද්දේ පටන් ගත්ත කාලේ වගේ බබා හුක්කුන් නෑ.බල්ලෝ බළල්ලු වගේ මරන්නේ..