බෝඩින්ග් හෙල්ප්
බෝඩින්ග් හෙල්ප්
මචන්ග් අපි බෝඩිමක් හොයනවා වැල්ලවත්ත. දෙහිවල ( ගාලු පාරේ) නැත්නම් නුගේගොඩ අවටින් වගේ, 3කුට තමයි හොයන්නේ ගෙයක් හරි නැතිනම් ගෙදරක තට්ටුවක් හරි...
විස්තර දන්නවානම් පී එම් කරන්න නැතිනම් වෝල් පෝස්ට් එකක් හරි දාන්න,
අනික් අයත් පුලුවන් උදව්වක් විදියට බම්ප් එකක් හරි දෙන්න 

thx machan