පත්තරේ බලලා තමයි හොයා ගන්න ඕන
මම කොලඹ ඉදපු කාලෙ ඔය වගේ තැන් වල තමයි හිටියෙ. හැබැයි පත්තරේ බලලා බයික් එකක් එකෙන් වීක් එන්ඩ් එකක ගිහින් සේරම ඇනෙක්ස් ටික බලලා හොඳ එකක් තෝර ගන්නවා
ඔය කෑලි එහෙම අරන් එන සීන් එක/රෑ වෙලා එන එක/බීල රෑට එන එක අනම් මනම් කෝල් කරාම කෙලින්ම අහපන් අහල බලන්න පලයන් එතකොට හරි. ගොඩක් ඇනෙක්ස් වල ඇඩ් වල seperate entrance කියලා එහෙම දාල තියන ඒව ගොඩක් වෙලාවට ඔය ගොඩක් දේවල් කරාට අවුලක් නැහැ.