බෝඩිමක්/ඇනෙක්ස් එකක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    රත්මලාන ගල්කිස්ස දෙහිවල වැල්ලවත්ත හෝ ඒ අවටින් පාඩුවෙ ඉන්න පුලුවන් තැනක් හොයාගන්නෙ කොහොමද?
    තනියෙන් ඉන්න ඕනෙ කවුරුත් කරදර කරන්න බෑ. යාලුවෙක් හරි කවුරුහරි ගෙන්න ගත්තත් ප්‍රශ්නයක් වෙන්න බෑ.
    කුස්සියක් වොෂ් රූම් එකක් එක්ක තනි කාමරයක් තිබ්බත් ඇති පිලිවෙල තැනක් නන්.
    ෆුල් නිදහසේ ඉන්න තියෙන්න ඕනෙ ඒක තමා වැදගත්ම. සරලවම බඩුවක් ගෙනත් ගැහුවත් ප්‍රශ්නයක් නැති වෙන්න ඕනෙ. :baffled:
    අහ් තව furnish කරපු එකක් වෙන්න ඕනෙ.
    මෙහෙම තැනක් කොහොමද හොයාගන්න පුලුවන්. ikman එකේ තැන් දෙක තුනයි තියෙන්නෙ. ඒවත් එච්චර පිලිවෙලක් නෑ.

    දන්නැති උන් බම්ප් එකක් දාලා හෙල්ප් එකක් දෙන්න :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    පාඩුවේ ඉන්න පුළුවං බෝඩිං නම් නැතුව ඇති. අනික බඩු ගහන්න චික් විතරක්

    බඩු ගහන්නම බෝඩිම් හොයන එකෙක්
    maximum නිදහසක් ඕනෙ කියන එක භල්ලො අදහස් කරේ :angry:

    Budget ekath daapan
    ගොඩක්ම expensive නැත්තන් ok bro. තැනක් හොයල දෙනවට වඩා මට දැනගන්න ඕනෙ මේවා හොයාගන්න පුලුවන් කොහොමද කියල. ගිහින් අහන්න බෑනෙ.
    ------ Post added on Oct 16, 2022 at 4:10 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    Uba rules walata bodim daida danna na bn
    නිදහසේ ඉන්න තැනක් මචන් ඕනෙ. පොඩ්ඩ බැරි උන ගමන් ගෙවල් අයිතිකාරයා දුවන් ඇවිල්ල කුචු කුචු ගාන ඒවා හරියන් නෑ. Annex එක තනියමම වෙනම තැනක තියෙනවනන් හරි එතකොට අවුලක් නෑනෙ.

    fb eke group ekk tibba eke posts dala balapan
    මොකක්ද බන් group එක?
    ------ Post added on Oct 16, 2022 at 4:32 PM
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    JlhVH6z.png
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    ඇනෙක්ස් එකක් තමයි ඕකට නම්
    ඔය වචන දෙකේ වෙනස මොකක්ද හරියටම?

    Thanks machan :love:

    budget keeyada bro
    ගොඩක්ම expensive නැත්තන් ok bro
    ------ Post added on Oct 16, 2022 at 4:45 PM
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    bump

    @scurvy dannawa athi
    මම කිව්වා බන්. උගේ බෝඩිමෙම නිකම්ම නවතින්න පුළුවන්. :lol::lol: අර @hancok සෑහෙන කාලයක් ඔකේ නැවතිලා ඉදල තියනවද කොහෙද. මොකද @scurvy දාන හැම ත්‍රෙඩ් එකකම උ ඇවිත් bump එක දෙනවා. :lol:

    P. S.= අඩේ scurvy ඇවිත් 🤣 දාල ගිහින්. :shocked::shocked:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    bump

    @scurvy dannawa athi

    මම කිව්වා බන්. උගේ බෝඩිමෙම නිකම්ම නවතින්න පුළුවන්. :lol::lol: අර @hancok සෑහෙන කාලයක් ඔකේ නැවතිලා ඉදල තියනවද කොහෙද. මොකද @scurvy දාන හැම ත්‍රෙඩ් එකකම උ ඇවිත් bump එක දෙනවා. :lol:
    ඌ ඉන්නෙ කෙසෙල්වත්තෙනෙ :angry:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලහිපිට බලපන් එකේ ඔයවගේ ඒව තියනවා. . නැත්නම් ඔය විස්තරේ කියලා ad එකක් දාපන්.
    ඕකට හරි යන්නේ පොඩි ගෙයක්.. ඔය area එකෙන් හොයාගන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ අඩුවට
     
    • Like
    Reactions: olu bakka

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඔය වචන දෙකේ වෙනස මොකක්ද හරියටම?


    Thanks machan :love:


    ගොඩක්ම expensive නැත්තන් ok bro
    ------ Post added on Oct 16, 2022 at 4:45 PM
    Annex කියන්නේ tiny ගෙයක්. කපල් එකකට උනත් ඉන්න පුලුවන්. බෝඩිම ඉතිං shared. Hostel එකක් වගේ
     
    • Like
    Reactions: olu bakka and NRTG