බෝඩිමක් ඕනේ...

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,492
    191
    63
    Galle
    කොල්ලුපිටිය අවටින් බෝඩිමක් තියනම් හොයල දෙන්න, (Girl කෙනෙක්ට)
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    machan poddak ara Salvation Army eke balapan. ethana kellonta hostel thiyanava. maara comfortable. cheap. Church eken karanne religion awulak ne. supiri place eka. Rules nam thiyanava. Navaloke langa dannavane?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කොල්ලුපිටියෙ නම් දන්නෙ නැ. නමුත් දෙහිවල නම් තියෙනව තැනක් එතන මගේ යාලුවෙක් නැවතිල හිටිය. ගුවන් පාලමෙ මැද ඉදල තව ගල්කිස්ස පැත්තට වෙන්න පාලම ඉවරවෙන්න කලින් මොකද්ද ඇදුම් කඩයක් ලගින් ඇතුලට පාරක් තියෙනව. ඒකෙන් ගියාම ඇතුලෙ තව පාරකට වැටෙනව . ඒ පාරට වැටෙනකොටම දකුණූ පැත්තෙ තියෙන ගෙයක්.:nerd: