කොල්ලුපිටිය අවටින් බෝඩිමක් තියනම් හොයල දෙන්න, (Girl කෙනෙක්ට)
Neranjan1st Well-known member May 17, 2007 1,492 191 63 Galle Dec 17, 2012 #1 කොල්ලුපිටිය අවටින් බෝඩිමක් තියනම් හොයල දෙන්න, (Girl කෙනෙක්ට)
Johnnie_Walker Well-known member Mar 20, 2012 8,588 13,571 113 [email protected] Dec 17, 2012 #2 kollupitiya awatin nan tikak amaru wei ban.. ane manda bump
yasiru2k Well-known member Jan 7, 2011 5,956 416 83 Dec 17, 2012 #3 Neranjan1st said: කොල්ලුපිටිය අවටින් බෝඩිමක් තියනම් හොයල දෙන්න, (Girl කෙනෙක්ට) Click to expand... kellekta nam
Neranjan1st said: කොල්ලුපිටිය අවටින් බෝඩිමක් තියනම් හොයල දෙන්න, (Girl කෙනෙක්ට) Click to expand... kellekta nam
adult.junior Well-known member Mar 31, 2011 2,959 591 113 Wilderness Dec 18, 2012 #4 machan poddak ara Salvation Army eke balapan. ethana kellonta hostel thiyanava. maara comfortable. cheap. Church eken karanne religion awulak ne. supiri place eka. Rules nam thiyanava. Navaloke langa dannavane?
machan poddak ara Salvation Army eke balapan. ethana kellonta hostel thiyanava. maara comfortable. cheap. Church eken karanne religion awulak ne. supiri place eka. Rules nam thiyanava. Navaloke langa dannavane?
Ayeshlive Well-known member Jul 1, 2011 10,570 943 113 *̶͑̾̾̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆& Dec 18, 2012 #6 Hoyannanam podi gemak denna wei kollo. bump thamai.
Voltage Well-known member Feb 6, 2012 21,729 1 15,131 113 Dec 18, 2012 #8 කොල්ලුපිටියෙ නම් දන්නෙ නැ. නමුත් දෙහිවල නම් තියෙනව තැනක් එතන මගේ යාලුවෙක් නැවතිල හිටිය. ගුවන් පාලමෙ මැද ඉදල තව ගල්කිස්ස පැත්තට වෙන්න පාලම ඉවරවෙන්න කලින් මොකද්ද ඇදුම් කඩයක් ලගින් ඇතුලට පාරක් තියෙනව. ඒකෙන් ගියාම ඇතුලෙ තව පාරකට වැටෙනව . ඒ පාරට වැටෙනකොටම දකුණූ පැත්තෙ තියෙන ගෙයක්.
කොල්ලුපිටියෙ නම් දන්නෙ නැ. නමුත් දෙහිවල නම් තියෙනව තැනක් එතන මගේ යාලුවෙක් නැවතිල හිටිය. ගුවන් පාලමෙ මැද ඉදල තව ගල්කිස්ස පැත්තට වෙන්න පාලම ඉවරවෙන්න කලින් මොකද්ද ඇදුම් කඩයක් ලගින් ඇතුලට පාරක් තියෙනව. ඒකෙන් ගියාම ඇතුලෙ තව පාරකට වැටෙනව . ඒ පාරට වැටෙනකොටම දකුණූ පැත්තෙ තියෙන ගෙයක්.