කොලබ අවට අඩුවට බෝඩිමක්

Wicked Wolf

Well-known member
  • Dec 8, 2024
    138
    484
    63
    Matara
    මම රත්මලානෙ කුලියට මේ දවස් වල ඉන්නෙ ජොබ් එකක් හොයන ගමන්. අතේ කීයක්වත් නැති නිසා මේ ලග සල්ලි පොලියට දෙන එකෙක්ගෙන් 50000ක් ගත්තා. පස්සෙ දන්නෙ මේ ඩයල් එක පොලිස් කාරයෙක් කියලා. මූ හරියටම දිනේට සල්ලි ඉල්ලගෙන එනවා . උට හුකාගන්න කියලා වෙන පැත්තකට මාරු වෙන්න බැලුවෙ. රුපියල් 7500 කට වගෙ බෝඩිමක් හොයාගන්න නැද්ද මචන්ලා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    මම රත්මලානෙ කුලියට මේ දවස් වල ඉන්නෙ ජොබ් එකක් හොයන ගමන්. අතේ කීයක්වත් නැති නිසා මේ ලග සල්ලි පොලියට දෙන එකෙක්ගෙන් 50000ක් ගත්තා. පස්සෙ දන්නෙ මේ ඩයල් එක පොලිස් කාරයෙක් කියලා. මූ හරියටම දිනේට සල්ලි ඉල්ලගෙන එනවා . උට හුකාගන්න කියලා වෙන පැත්තකට මාරු වෙන්න බැලුවෙ. රුපියල් 7500 කට වගෙ බෝඩිමක් හොයාගන්න නැද්ද මචන්ලා.
    උම්බල නයට ගන්නකොට හැම කොන්දෙසියකටම ඔවු ඔවු කියනවා නෙද? දැන් උ වැරදි කාරයාද?
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    මම රත්මලානෙ කුලියට මේ දවස් වල ඉන්නෙ ජොබ් එකක් හොයන ගමන්. අතේ කීයක්වත් නැති නිසා මේ ලග සල්ලි පොලියට දෙන එකෙක්ගෙන් 50000ක් ගත්තා. පස්සෙ දන්නෙ මේ ඩයල් එක පොලිස් කාරයෙක් කියලා. මූ හරියටම දිනේට සල්ලි ඉල්ලගෙන එනවා . උට හුකාගන්න කියලා වෙන පැත්තකට මාරු වෙන්න බැලුවෙ. රුපියල් 7500 කට වගෙ බෝඩිමක් හොයාගන්න නැද්ද මචන්ලා.
    PHONE NUMBER EKEN UBA INNa place eka hoya ganee uuu. anika police karayek nam uu dannwa minissu inna than hoya ganna . return eka hambenne guti kaala thamai
     
    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    138
    484
    63
    Matara
    උම්බල නයට ගන්නකොට හැම කොන්දෙසියකටම ඔවු ඔවු කියනවා නෙද? දැන් උ වැරදි කාරයාද?
    ගන්නකොට එහෙම තමා බන්. ගෙවාගන්න බැරිවෙනකොට බේරෙන්නත් එපැයි. සල්ලි තිබිලා නොදී ඉන්නවා නෙවෙයි නෙ.

    PHONE NUMBER EKEN UBA INNa place eka hoya ganee uuu. anika police karayek nam uu dannwa minissu inna than hoya ganna . return eka hambenne guti kaala thamai
    ඌ මෝඩයෙක් බන්. ඒ පැත්තෙ චන්ඩියෙක් . ඕන එකෙක්ට සල්ලි දෙනවා ඉල්ලපු ගමන්. වැඩිය මොකුත් හොයලා බලන්නෙ නෑ. තග් සීන් එකෙන් තමා ඉන්නෙ. කැරියගෙන් ලක්ශ 3ක් විතර අරන් පොල්ලක් දාන්න හිතාගෙන හිටියෙ ගත්තු 50000 ගෙවලා. ඒත් දැන් 50000 ගෙවාගන්නත් බැරි ලයින් එකක් තියෙන්නෙ ජොබක් සෙට් උනෙ නැති නිසා.
    ------ Post added on May 4, 2025 at 9:05 PM

    Salli walata polu tiyanna epa bn. kage unath salli ne. uta hariyata dineta dena eka ube wagakeemak
    උන්ට සල්ලි තියෙනවා බන්. අපි වගෙ අනාතයො නෙවෙ. උන්ගෙන් 50000 ගත්තා කියලා පාරට ඇදලා වැටෙන්නෙ නෑ.
    ------ Post added on May 4, 2025 at 9:06 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අපෙත් කෙනෙක්ට නතර වෙන්න තැනක් හෙව්වා. හරියට තැනක් හම්බුනේ නැහැ.

    කැලණිය, ජපුර වගේ කැම්පස් අවට බලන්න ඕනී.
    බෝඩිමේත් කී මනි ඉල්ලයි නේද
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,774
    113
    පුංචි බොරැල්ලේ, රාජගිරිය පැත්තේ 6,000 ට ත් තියෙනවා. 3wl බුවෙක් ගෙන් අහලා බලපන්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    උන්ට සල්ලි තියෙනවා බන්. අපි වගෙ අනාතයො නෙවෙ. උන්ගෙන් 50000 ගත්තා කියලා පාරට ඇදලා වැටෙන්නෙ නෑ.
    හොරකම හොරකමම තමයි