බෝඩිමක් ඕනේ

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මචන්ලා මට කොල්ලුපිටිය ට විනාඩි 45ක් විතර ඇතුලට එන්න පුළුවන් වගේ ළඟ බෝඩිමක් හොයාගන්න පුලුවන්ද අඩුවට.පොඩ්ඩක් කියපල්ලකෝ.චාටර් පොට් නැතුව ටිකක් හොඳ ගණන් අඩු තැනක් වෙන්න ඕනේ.
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ස්ලිට් එක හරියේ ඕනේ තරන් තියෙනවා.. 177 යන නිසා කිසි ගැටළුවක් නැ..