බෝඩිමක් ඕන

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ගල්කිස්ස,වැල්ලවත්ත,දෙහිවල ඔය පැත්තෙන් බෝඩිමක් තියනවා නම් පොඩ්ඩක් හොයල දෙන්නකෝ.මචන් ලා ලොකු උදව්වක්.දන්නේ නැති නම් බම්ප් එකක් වත් දාල යන්න.
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    ගල්කිස්ස,වැල්ලවත්ත,දෙහිවල ඔය පැත්තෙන් බෝඩිමක් තියනවා නම් පොඩ්ඩක් හොයල දෙන්නකෝ.මචන් ලා ලොකු උදව්වක්.දන්නේ නැති නම් බම්ප් එකක් වත් දාල යන්න.
    ubata witharada...........muslim geyak thiyenawa....uba kamaethinam set karanda puluwan...........dehiwela pieris road eken.....
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ubata witharada...........muslim geyak thiyenawa....uba kamaethinam set karanda puluwan...........dehiwela pieris road eken.....
    ow mata witharai.mata geyak epa room ekak witharai one.peris road kiwwe galle road eken godak yanna oneda?
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    බම්ප් දාපු හැමෝටම ස්තුති මචන්ලා..