බෝඩිමක් ඕන :(

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    food expenses kohomada machan? key money keeyada? location eka kohomada nidahas da?

    Key money 75000i
    උදේට රුපියල් 100 විතර කනවා
    (කැද , Highland milk ra 75 bottle,මුන්ඇට)
    දවල්ට office 1n රැට 8 වෙනකන් offiz ඉදලා (😉)කාලා office 1kata බිල දානවා 🤗
    රෑට දවසකට 350k ක්ලෙම් කරන්න පුලුවන්
    Business pick me 1n free cab 1k දාගෙන
    බෝඩිමට එනවා ( pickme credit)
    Train ticket 1kata 10i උදේට 😁
    බොන්න විතරයි පොඩ්ඩක් වියදම්
     
    • Like
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Key money 75000i
    උදේට රුපියල් 100 විතර කනවා
    (කැද , Highland milk ra 75 bottle,මුන්ඇට)
    දවල්ට office 1n රැට 8 වෙනකන් offiz ඉදලා (😉)කාලා office 1kata බිල දානවා 🤗
    රෑට දවසකට 350k ක්ලෙම් කරන්න පුලුවන්
    Business pick me 1n free cab 1k දාගෙන
    බෝඩිමට එනවා ( pickme credit)
    Train ticket 1kata 10i උදේට 😁
    බොන්න විතරයි පොඩ්ඩක් වියදම්

    math masa dekakata wage nidahas place ekak hoyanawa ban. key money 75000 room ekakata? gedara ewun agihili gahanna enawada?
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    uba train eke yna nisa, hoda train story dannawa athi, bordima hoyana athare kathawak dekak darpan
    ammmoo ewa nam katha karala wedak ne.hise kes gaanata wechcha aathal scene thiyenawa.

    okkoma inne out of colombo ne ban meke
    ape area eke kauruth innawada Cinnamon Gardens

    kurundu watte uba mokada karnne hichcho kurundu polu scene ekada?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    danna contact mkt nedda ?

    Ikman 1ke bluwada
    මචන් හොදට ජෙන්ටා ගහලා පොඩ්ඩක් ඇවිදලා බලපන්. පොශ් පිට බැහැපන්
    Look 1kta බෝඩිම් set වෙනවා
    අනික church 1k ලග බලපන් Christian family වල දරැවො රට couple 1ka විතරයි ඉන්නෙ
    හොද බෝඩිම් තියෙනවා
    මන් ඉන්නෙත් ඒම එකක

    uba train eke yna nisa, hoda train story dannawa athi, bordima hoyana athare kathawak dekak darpan

    අනේ නෑ බන්
    උදේට නිදිමතේ headsets ගහගෙන rock playlist දා ගත්තම office යනකම්ම පාවෙවී යනවා 😏
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    okkoma inne out of colombo ne ban meke
    ape area eke kauruth innawada Cinnamon Gardens

    සිරාවට ඒ පැත්ත සුපිරි පැත්තක්නේ
    උබ පොල් කඩනවද හිච්චි

    අඩෝ මන් comic con එක කාලෙට ඔය පැත්තේ තමා එන්නෙ
    Taco bell ඉදලා හිටලා එනවා පෙරේතකමට
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිරාවට ඒ පැත්ත සුපිරි පැත්තක්නේ
    උබ පොල් කඩනවද හිච්චි

    අඩෝ මන් comic con එක කාලෙට ඔය පැත්තේ තමා එන්නෙ
    Taco bell ඉදලා හිටලා එනවා පෙරේතකමට

    oya wihilu karnawa

    set wemu ayeth apu welawaka
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    oya wihilu karnawa

    set wemu ayeth apu welawaka

    අනිවාර්යයෙන්ම 😎
    ඔය පැත්තේ පොල් කඩන එකෙක් දවසකට 3000-5000 විතර හොයනවා හිච්චි
    Appointment දාලා පොල් කඩන්නෙ
     
    • Love
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනිවාර්යයෙන්ම 😎
    ඔය පැත්තේ පොල් කඩන එකෙක් දවසකට 3000-5000 විතර හොයනවා හිච්චි
    Appointment දාලා පොල් කඩන්නෙ

    mama ban elakiri ubala ekka witaray mehema hari set wenne
    hamaoma ekka set wenna yanne na ban ape status walata hoda nane
     
    • Wow
    Reactions: EnIgma001