food expenses kohomada machan? key money keeyada? location eka kohomada nidahas da?
Key money 75000i
උදේට රුපියල් 100 විතර කනවා
(කැද , Highland milk ra 75 bottle,මුන්ඇට)
දවල්ට office 1n රැට 8 වෙනකන් offiz ඉදලා (
රෑට දවසකට 350k ක්ලෙම් කරන්න පුලුවන්
Business pick me 1n free cab 1k දාගෙන
බෝඩිමට එනවා ( pickme credit)
Train ticket 1kata 10i උදේට
බොන්න විතරයි පොඩ්ඩක් වියදම්
)..work karanne bambalapitiye.train eke season eka gaththama ganath shape bn.