වව්නියාවේ පැත්තෙ කව්ද ඉන්නේ මචන්ලා,දෙන්නෙකුට වගේ ඉන්න බෝඩිමක් නැද්ද ,ටවුන් එක ලගනම් ගොඩක් හොදයි,NTS යන අයට.