බෝඩිමක්_ඕනෑ_කර_තිබේ
මගෙ ගම කුරුණෑගල.
දැන් ඉන්නෙ කොළඹ.
දැන් ඉන්න තැන අප්සෙට්.
ඒක නිසා අලුතෙන් බෝඩිමක්
(තනි කාමරයක්+ඇටෑච් බාතෲම්) හොයනවා.
බොරැල්ල, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, දෙමටගොඩ විශේෂයි.
මම මතින් තොර, කිසිවකුටත් හානියක් නොමැති සාමයෙන් ජීවත් වීමට කැමති වැදගත් මහතෙකි.