බෝඩිම් උදව්වක් ඕන නාවල OUSL අවටින්

Hasitha CJ

Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    බෝඩිම් උදව්වක් ඕන නාවල OUSL අවටින්

    මචංලා මට නාවල OUSL එක අවටින් බෝඩිමක් හොයල දෙන්නකෝ !. :):)
    මම දැනට OUSL එකේ Engineering Technology Faculty එකේ ඉගෙන ගන්නවා. :lol::lol:
    ගාන අව්ලක් නෑ.
    කිරුලපන, නාරාහෙන්පිට, නාවල, නුගේගොඩ කිට්ටුව නම් එලකිරි. :P:P
    අනේ මචං හොයලා දෙන්න බැරිනම් bump එකක් වත් දාගෙන යන්න හොඳේ. එලකිරි එකේ කොල්ලෙක් උදව් ඉල්ලන thread එකනේ.

     
    • Like
    Reactions: Sachira123

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    bump..ගණන් කොහොමද මචන් OUSL eke Engineering? ෆුල් ටයිම් බැහැල කරනවද?

    ඉක්මනට බෝඩිම හම්බෙයි බන් බය නැතුව හිටපන්..ඉක්මන් එකේ බැලුවද?

    ඕල් ද බෙස්ට් කොල්ලෝ!
    11.gif
     

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    Thanks මචං
    Thanks මචං
    bump..ගණන් කොහොමද මචන් OUSL eke Engineering? ෆුල් ටයිම් බැහැල කරනවද?

    ඉක්මනට බෝඩිම හම්බෙයි බන් බය නැතුව හිටපන්..ඉක්මන් එකේ බැලුවද?

    ඕල් ද බෙස්ට් කොල්ලෝ!
    11.gif
    මම job එකක් කරන් නෑ මචං ඒක හින්දා full time තමයි. ඒත් job කරන අයත් ඉන්නවා උන් ඉතින් part time:lol::lol:. අව්රුදු 4ම ලක්ෂ 2.3 විතර යන්නේ. Thanks මචං

    Thanks මචං

    0777205993 Ta katakarala balanna nama sagara tawa nawala sawarna place pettet tiyenwa
    කතා කරාමචං place එකක් set වෙන පාටක් තීන්නේ
    kalubowila pattet hoyala balapan machan.
    Thanks මචං

    Thanks මචං

    kohuwala paththath hondai.. mama ehe inne. set unoth kiyannam.
    Thanks මචං

    Thanks මචං