බෝඩිම් උදව්වක් ඕන නාවල OUSL අවටින්
මචංලා මට නාවල OUSL එක අවටින් බෝඩිමක් හොයල දෙන්නකෝ !.

මම දැනට OUSL එකේ Engineering Technology Faculty එකේ ඉගෙන ගන්නවා.

ගාන අව්ලක් නෑ.
කිරුලපන, නාරාහෙන්පිට, නාවල, නුගේගොඩ කිට්ටුව නම් එලකිරි.

අනේ මචං හොයලා දෙන්න බැරිනම් bump එකක් වත් දාගෙන යන්න හොඳේ. එලකිරි එකේ කොල්ලෙක් උදව් ඉල්ලන thread එකනේ.