බෝඩිමේ කෙල්ල ......

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඒක නේ මචන්.. දෑන් මේ සමාජයේ ඉන්න හෑම කෙල්ලෙක් දිහාම
    අපිට හොද චෙතනාවෙන් හිතන්න අමාරුයි කියලා..
    එකෙන් මං අදහස් කරන්නේ නෑ.. හොද කෙල්ලෝ නෑ කියන එක..
    ඒකනම් ඇත්ත..
    වයස 18 ක් 20 ක් වෙනකොට අම්මල තාත්තල උනා කියලා තමයි සමහර කෙල්ලෝ කොල්ලෝ හිතන්නේ ..
    ජිවිතේ නිකන් කාලකන්නි කරගෙන යනෙනමක් නැතුව දුක්වෙනවා ..
    ජිවිතේ හොඳම වයස නිකන් නාස්ති කරගන්න හදනවා .
    ඒ තමයි එකිනෙකාගේ බුද්ධි මට්ටම් වල වෙනස ..
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    හ්ම්, එක නේ...
    ඒ වේලාවේදි ම මේ කොල්ලාටත් ගිහිල්ලා ඕනේ නම් නා ගන්නයි තියෙන්නේ..
    ඒ යන අවස්ථාවේදිත් ඒ කෙල්ල දක්වන හෑසිරිම් රටාවෙන් ඉතින් මේ යාලුවාට තව දුරටත් ඒ ගැන හිතේ තිබ්බ කහට නැති කර ගන්න පුලුවන් නේ...
    :D
    ඔව් ඔව්..
    මේවා ඉතින් කියලා දෙන්න දේවල් නෙවෙයි..
    හරි කොල්ලෙක් නම් ඉතින් ඕවා දැනගන්න ඕනේ ;)

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් ඔව්..
    මේවා ඉතින් කියලා දෙන්න දේවල් නෙවෙයි..
    හරි කොල්ලෙක් නම් ඉතින් ඕවා දැනගන්න ඕනේ ;)

    එක නේ.. අනික..
    අපි මේවා මේ විදියට නොමිලේ කියලා දෙනවාට..
    අපිටත් සලකන්න ඕනේ හරි නම් මේ යාලුවා..
    :D;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒකනම් ඇත්ත..
    වයස 18 ක් 20 ක් වෙනකොට අම්මල තාත්තල උනා කියලා තමයි සමහර කෙල්ලෝ කොල්ලෝ හිතන්නේ ..
    ජිවිතේ නිකන් කාලකන්නි කරගෙන යනෙනමක් නැතුව දුක්වෙනවා ..
    ජිවිතේ හොඳම වයස නිකන් නාස්ති කරගන්න හදනවා .
    ඒ තමයි එකිනෙකාගේ බුද්ධි මට්ටම් වල වෙනස ..

    කෙල්ලෝ ඒ වයස් වලදි.. බොහෝ දුරට හිතන්නේ පතන්නේ.. මේ වයස තුලදි තමයි අපි විනෝදයෙන් ගත කරන්න ඕනේ.. කියන මතය..
    විනෝදයෙන් ගත කරන එක නම් සාධාරණයි, ඒත්..ඒ විනෝදය හරි හෑටි බෙදා වෙන් කර ගන්නේ නෑතිව විනෝද වෙන්න ගියෝතින් ඒ වින්දනය තමා ලබපු අමතක නොවන වින්දයක් වෙන්නත් බෑරි නෑ..
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    එක නේ.. අනික..
    අපි මේවා මේ විදියට නොමිලේ කියලා දෙනවාට..
    අපිටත් සලකන්න ඕනේ හරි නම් මේ යාලුවා..
    :D;)

    අනිවා අනිවා මචන් ..
    කොල්ලෝ අසරණ වෙනවා බලන් ඉන්න බැරි නිසයි මේවා නොමිලේම කියන්නේ ;):D:D:D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනිවා අනිවා මචන් ..
    කොල්ලෝ අසරණ වෙනවා බලන් ඉන්න බැරි නිසයි මේවා නොමිලේම කියන්නේ ;):D:D:D

    ඒ වගේම මේ කෙල්ල මේ කොල්ලාගෙන් බලාපොරොත්තු වෙන දේ
    හරි හෑටි පිලිපදින්නේ නෑති හින්දා තමයි..
    මේවා අපිට කියන්න වෙන්නේ...
    :D;)
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කෙල්ලෝ ඒ වයස් වලදි.. බොහෝ දුරට හිතන්නේ පතන්නේ.. මේ වයස තුලදි තමයි අපි විනෝදයෙන් ගත කරන්න ඕනේ.. කියන මතය..
    විනෝදයෙන් ගත කරන එක නම් සාධාරණයි, ඒත්..ඒ විනෝදය හරි හෑටි බෙදා වෙන් කර ගන්නේ නෑතිව විනෝද වෙන්න ගියෝතින් ඒ වින්දනය තමා ලබපු අමතක නොවන වින්දයක් වෙන්නත් බෑරි නෑ..
    මේවට උදාහරණ ඕනේ තරම් අද සමාජයේ තියෙනවනේ ..
    නොදන්නා කෙනෙක් ඉන්නවනම් අදම පත්තරයක් අරන් කියවන්න් ඕනේ ..
    එතකොට තමයි මේ අපේ රටද කියලා ආඩම්බරයක් හිතට දැන්නේනේ.. :lol::lol:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..

    ඒ වගේම මේ කෙල්ල මේ කොල්ලාගෙන් බලාපොරොත්තු වෙන දේ
    හරි හෑටි පිලිපදින්නේ නෑති හින්දා තමයි..
    මේවා අපිට කියන්න වෙන්නේ...
    :D;)
    අතට ගත්ත දේ කටට දාගන්නත් පින් කරලා තියෙන්න ඕනෙනේ මචන් ..;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේවට උදාහරණ ඕනේ තරම් අද සමාජයේ තියෙනවනේ ..
    නොදන්නා කෙනෙක් ඉන්නවනම් අදම පත්තරයක් අරන් කියවන්න් ඕනේ ..
    එතකොට තමයි මේ අපේ රටද කියලා ආඩම්බරයක් හිතට දැන්නේනේ.. :lol::lol:

    ඒ වගේම අපේ රටේ මේ වයස්වල කෙල්ලොන්ගේ ක්‍රියා කලාපයන් ගෑන.. ඉතින් අමුතුවෙන් විග්‍රහ කරන්න ඕනේ නෑ නේ..
    දෑන් කතෘවරුන්ට ඒ වගේ විෂයක් අමුතුවෙන් හොයන්න ඕන වෙන්නේ නෑ..
    මේ සමාජයේදි...
    :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අතට ගත්ත දේ කටට දාගන්නත් පින් කරලා තියෙන්න ඕනෙනේ මචන් ..;)

    අනිවාර්යෙන්ම...
    නෑතුව.. කෙජුව සහ කපුටා ගේ කතාව තමයි..
    මේ යාලුවාටත් කියලා දෙන්න වෙන්නේ..
    :D