ඒකනම් ඇත්ත..ඒක නේ මචන්.. දෑන් මේ සමාජයේ ඉන්න හෑම කෙල්ලෙක් දිහාම
අපිට හොද චෙතනාවෙන් හිතන්න අමාරුයි කියලා..
එකෙන් මං අදහස් කරන්නේ නෑ.. හොද කෙල්ලෝ නෑ කියන එක..
වයස 18 ක් 20 ක් වෙනකොට අම්මල තාත්තල උනා කියලා තමයි සමහර කෙල්ලෝ කොල්ලෝ හිතන්නේ ..
ජිවිතේ නිකන් කාලකන්නි කරගෙන යනෙනමක් නැතුව දුක්වෙනවා ..
ජිවිතේ හොඳම වයස නිකන් නාස්ති කරගන්න හදනවා .
ඒ තමයි එකිනෙකාගේ බුද්ධි මට්ටම් වල වෙනස ..


