කියන්න වචනත් නෑ...උපරිමයි......
නියෙමටම නියමයි රසික අයියා....
අති සාර්ථක නිර්මාණයක් රසික..
මුල් පදයේ සිටම බොරුව, රැවටීම, ඉඡ්ඡා භංගත්වය, සමාජ පරිහාණිය, දුප්පත් කම, තරගය, අප බොහෝ දෙනෙකුගේ ජීවිතයේ ඇති හිස් බව වගේ කාරණා රාශියක් ඔයා ඉස්මතු කරනවා...
අප හා බෙදා හදා ගත්තට ස්තූතියි...



mama ahala thiyanawa bodin jeewithe kiyanne rasawath katuka athdakeemak kiyala. meka kiyawaddith ehema hithuna... apuruwata wachana karalaa ayyie chithrayak wage mawenawa kiyawaddi

Pattama patta aiye kawiya..
Ettatama Bodima mewila penawa..................![]()

he he.. twisted u hv described whole d things (twi u are good at it), so nice poem/job Rasika brother from u, keep it up!!!
![]()
hik okkoma attanam hita ganna puluwan bodim life eka! nice poem
thanks malli...!
හරිම තාත්විකයි. මැවිල පෙනුනා. ඒ වුනාට ඒ දිහා බලාගෙන රසික කවි ලියන එක ගැන සදහන් කරල නෑනේ. ලස්සන නිර්මාණයක්. සුබ පැතුම්

Mawila peeenawa.... mata mathak une mage yaaluwekge boarding room eka... man dawas 2k hitiya gihin podi waliyak nisa hehe..... nirmaaanaya uparimay
