Cinnamon Grand එකට පහසුවෙන් ළඟා වෙන්න රෑ 11 ටත් යන්න පුළුවන් වෙන්න ( Bus ) තැනක සාධාරණ ගණනකට Bodim කාමරයක් ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නව ද ? Share කරගෙන ඉන්න අවුලක් නෑ.
කොල්ලෙක් ට ඕනි බංකෙල්ලෙක්ට නම් වැල්ලවත්තෙ වැවර්සට් ලේන් එකේ තියෙනවා, ගාළු පාර පාර අයිනෙම හොස්ටල් ටයිප්. 20ක් කියනවා.
10 - 20 වගේ බලන්නේ Share කරගෙන ඉන්න තමයි.මුදල කීයක් වගේද
රෑ 11 නෙමෙයි පැය 24 පුරාම එන්න / යන්න පුළුවන් තැනක් තියනවා @scurvy ළඟ. contact කරලා බලන්න. ආස හිතෙන බෝඩිමක්.Cinnamon Grand එකට පහසුවෙන් ළඟා වෙන්න රෑ 11 ටත් යන්න පුළුවන් වෙන්න ( Bus ) තැනක සාධාරණ ගණනකට Bodim කාමරයක් ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නව ද ? Share කරගෙන ඉන්න අවුලක් නෑ.

අම්මෝරෑ 11 නෙමෙයි පැය 24 පුරාම එන්න / යන්න පුළුවන් තැනක් තියනවා @scurvy ළඟ. contact කරලා බලන්න. ආස හිතෙන බෝඩිමක්.![]()