ඉස්කෝලේ ආච්චී හදිසි වැටලීම් සඳහා කඩන් පහත්වෙන අවස්තා වලදී නීත්‍යනුකූල නොවෙන සංක්‍රමණිකයින් ලඟම තිබෙන කව්ලුවකින් එලියට පැන පණ එපා කියා දුවගොස් සැඟවෙන්නේ විශ්‍රාමික ගුරුවරියක් වන ඉස්කෝලේ ආච්චීට හසුවීම ක්‍රිමිනල් කේස් එකක් වන බැවින්ය. 











පට්ට බං ආසාවෙන් කියෙව්වා.මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ කතාවක් කියෙව්වා වගේ.ඉතුරු ඒවත් දාන්න
ස්තුතියි මචන්..
එත් මාර්ටින් වික්‍රමසිංහට ශුරීන්ට සමාන කරලා ඒ උතුම් මනුස්සයට අපහාස කරන්න එපා මචන්..

