බෝඩිමේ විත්ති සහ ත්‍රිබල් ගේම්

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඉස්කෝලේ ආච්චී හදිසි වැටලීම් සඳහා කඩන් පහත්වෙන අවස්තා වලදී නීත්‍යනුකූල නොවෙන සංක්‍රමණිකයින් ලඟම තිබෙන කව්ලුවකින් එලියට පැන පණ එපා කියා දුවගොස් සැඟවෙන්නේ විශ්‍රාමික ගුරුවරියක් වන ඉස්කෝලේ ආච්චීට හසුවීම ක්‍රිමිනල් කේස් එකක් වන බැවින්ය. :lol::lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පට්ට බං ආසාවෙන් කියෙව්වා.මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ කතාවක් කියෙව්වා වගේ.ඉතුරු ඒවත් දාන්න

    ස්තුතියි මචන්..

    එත් මාර්ටින් වික්‍රමසිංහට ශුරීන්ට සමාන කරලා ඒ උතුම් මනුස්සයට අපහාස කරන්න එපා මචන්..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    ස්තුතියි මචන්..

    එත් මාර්ටින් වික්‍රමසිංහට ශුරීන්ට සමාන කරලා ඒ උතුම් මනුස්සයට අපහාස කරන්න එපා මචන්..

    නෑ මචං මම කිව්වේ ඒ අභාෂය, ඒ ස්ටයිල් එක, ඒ හිතට වදින විදිහ තියෙනවා කියලා:cool:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පා... අද කතාව කියවද්දිනම් අන්තිම හරියෙදි ටිකක් මළ පැනගෙන ආව වගේ..:baffled:
    මේ පාර ලියන ශෛලිය ටිකක් වෙනස් කරල බැරෑරුම් ටයිප් එකට ලියලද මන්ද..?;)
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Hi Polwatta, Are you the "AMBALANGODA KATHA" blog author ?? I used to read all of your posts about vehicles (waahana hindaa kaapu katu) in ELAKIRI, and also all the posts in ambalangoda katha BlogSpot. :yes: