බෝතලයේ ඇතුල් පැත්ත
මෙම පහළ අගයන්ගෙන් යුත් අංකවලින් නිෂ්පාදිත බෝතල් නැවත භාවිතය කිසිසේත් අනුමත නො කරන ලද්දක්. මේ අයුරින් මෙම බෝතල් නැවත භාවිතයේ දී සිදුවන සීරීම්, හිරු එළියට නිරාවරණය වීම්, උණුසුම් ජලය හා මුසුවීම්, බෝතලේ අඩියේ ලවණ වර්ග තැන්පත්වීම් ආදී ක‍්‍රියාවලීන් හේතුවෙන් මෙම විෂ වහනය වීම වඩාත් ශීඝ‍්‍ර වෙනවා. මේ හේතුවෙන් විවිධ අවස්ථාවල දී සිදු වූ මරණ පවා වාර්තා වී තිබෙනවා. ඒ වගේ ම මේ ආකාරයෙන් සිරුර තුළ තැන්පත් වන රසායනික ද්‍රව්‍ය පිළිකා කාරක ලෙසත් ක‍්‍රියාත්මක වෙනවා.

කෝ