බෝතලය සහ ලීටරය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    බෝතලය සහ ලීටරය

    අපි පෙට්‍රල්, පැණි, පොල් තෙල්, තව එක එක දේවල් මනිනකොට බෝතලය, බාගය, කාල කියනව නේ..
    මේක ලීටර් මිලි ලීටර් එක්ක කොහොමද ගලප ගන්නෙ ?
    බෝතලයක් කියන්නෙ මිලි ලීටර් කොච්චරක්ද ? ලීටරයට අඩුද වැඩිද ?
     
    • Like
    Reactions: Sachira123

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ආ.. තව ඔය තියෙන්නෙ ගල් බෝතල් එහෙම කියල... :lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    750ML තමා බෝතලයක් කියන්නේ
    1000ML තමා ලීටර් එකක් කියන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    අපි පෙට්‍රල්, පැණි, පොල් තෙල්, තව එක එක දේවල් මනිනකොට බෝතලය, බාගය, කාල කියනව නේ..
    මේක ලීටර් මිලි ලීටර් එක්ක කොහොමද ගලප ගන්නෙ ?
    බෝතලයක් කියන්නෙ මිලි ලීටර් කොච්චරක්ද ? ලීටරයට අඩුද වැඩිද ?

    http://www.edupub.gov.lk/Administrator/Sinhala/5/maths%20G-5%20S/cha%2022.pdf