බෝතලය සහ ලීටරය
අපි පෙට්රල්, පැණි, පොල් තෙල්, තව එක එක දේවල් මනිනකොට බෝතලය, බාගය, කාල කියනව නේ..
මේක ලීටර් මිලි ලීටර් එක්ක කොහොමද ගලප ගන්නෙ ?
බෝතලයක් කියන්නෙ මිලි ලීටර් කොච්චරක්ද ? ලීටරයට අඩුද වැඩිද ?