බෝතල් ජල ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    බෝතල් ජල ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා

    බෝතල් ජල ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා කොපමණ මුදලක් අවශ්‍යද ?

    මුලික අවශ්‍ය මුදල ? (විකුණුම් / වෙළද දැන්වීම් නැතුව )

    අපේ ප්‍රදේශයේ ස්වභාවික ජල උල්පත් සහිත ඉඩම් ඇත,


    ජලය ලබා ගන්න ඉඩමේ ස්වභාවය ?
    මුලික සුදුසුකම් ?
    අවශ්‍ය අනුමැතීන් ?
    අවශ්‍ය උපකරණ සහ යන්ත්‍ර?
    තාක්ෂණික හා විද්‍යාත්මක තොරතුරු ?

    ඉහත පැවසු ප්‍රශ්න සදහා පිළිතුරක් ලබා දෙන්න ?
    :)
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    1st talk with one of water bottle company, print with your own label or do resell with their brand.

    *****Build your own client base***** without this you are wasting your time and money

    then go for filling plant, you can even have your own bottle making machine.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචං උඹ බ්‍රැන්ඩ් එකක් එලියට දාන්න එපා
    යන බ්‍රැන්ඩ් එකක් සෙල් කරපන්
    මාත් ස්ටඩී කරපු දෙක් ඔක
    බෝතලයක කඩේ මිල රැ.30 - 40 අතරෙ.
    ඩීලර් ගන්නේ 15 - 20 අතරේ. වෙනස උඹේ ලාභේ.
    උඹේ වියදම් අත්ඇරියම එක බෝතලේකින් ලොකු ශුද්ධ ලාභයක්.
    අනික උඹට ඩිමෝ බට්ටෙකුයි. පොඩි කඩ කෑල්ලක්(කාමරයකුයි ) තියේනම් පට්ට බිස්නස් එක
    වෙන කිසිම දෙයක් ඕනේ නෑ. එකම දේ හොටෙල් ටිකක්. ඔෆිස් ටිකක් අල්ල ගන්න එක.
    එහෙම කස්ටමර් බේස් එකක් හැදුනොත් පුතේ නිකන් ඉදන් සල්ලි එන්නේ
    ට්‍රයි කරපන්
    උඹට ජය