බෝතල් මුඩියෙන් දුන්නක් හදමු

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    බෝතල් මුඩියෙන් දුන්නක් හදමු

    මේකත් යුටියුබ් එකේ තිබිලා සෙට් උනේ මාරු බෝතල් මුඩියකින් පොඩි දුන්නක් හදා ගන්න හැටි.පට්ට ලේසි ඔයාලත් කරලා බලන්නකෝ

     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මාත් ඕව හදල තියෙනව පොඩිකාලේ හැබැයි වෙනස් විදියකට. පෑනක බටේ අරන් ඒකේ අගට ඉලස්ටීක් පටියක් ගැට ගහල මැදින් කොනක් උල් කරපු ඉරටු දාල ඇදල තියෙනව :D ;):D
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සංසුන් පොඩ්ඩා;16807015 said:
    vidinne katada

    රිජිෆොර්ම් කැල්ලක් තියාන ආතල් එකට විද විද ඉන්න පුළුවන්
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    මාත් ඕව හදල තියෙනව පොඩිකාලේ හැබැයි වෙනස් විදියකට. පෑනක බටේ අරන් ඒකේ අගට ඉලස්ටීක් පටියක් ගැට ගහල මැදින් කොනක් උල් කරපු ඉරටු දාල ඇදල තියෙනව :D ;):D

    :yes::yes::yes: