ඔබත් බෝතල් කළ ජලය පානය කරනවා නම් නොවරදවා මෙය කියවන්න.
ඔබ භාවිතා කරන ප්ලාස්ටික් වතුර බෝතලයට ශරීරයට අයහපත් රසායනික සංඝටකයන් නිකුත් කිරීම කළ හැකිය. එම නිසා බෝතලය අඩියේ තිබෙන්නාවූ විශේෂ සලකුණු ගැන විශේෂ අවධානයක් යොමු කිරීම නුවණට හුරුය. ඉහත රූපයේ තිබෙන පරිදි තිකොණාකාර සලකුණෙන් කියවෙන්නේ එම බෝතලය සාදා ඇති ප්ලාස්ටික් විශේෂය පිලිබඳවය.
polyethylene (2 and 4) and polypropylene (5 and PP) යනුවෙන් සඳහන් වන්නාවූ බෝතල් භාවිතයට සුදුසුය. එසේ වන්නේ ඔබ සිසිල් ජලය පමණක් ගබඩා කර ඇති විට පමණි. මිට අමතරව එම ජලය නිතර මාරු කිරීමද කල යුතුමය.
භාවිතා කරන ලද වතුර බෝතලයත් වැසිකිළි ආසනයත් අතර වෙනසක් නොමැති බව විද්‍යාඥයන් පවසයි. එසේ පවසන්නේ එහි ඇති බැක්ටීරියා මට්ටම ඉතා ඉහල අගයක් ගන්නා නිසාය. බෝතලය නොසෝදා රත් වූ ජලය එහි තැබීමෙන් බැක්ටීරියා වර්ධනයට අවශ්‍ය කරණ පරිසරය අප විසින්ම සාදා දෙයි. ඒ නිසා බෝතලය නිතර සෙදීම, සිසිල් ජලය පමණක් ගබඩා කිරීම කළ යුතුය.
බෝතලය හොඳින් සේදුවත් ඇතැම් විට ආහාර විෂ වීම, Hepatitis වැනි රෝගයන් ඇති වීම සුලභ දෙයකි. එසේ වන්නේ බෝතල් මුඩියේ සහ බෝතලයේ ඉහළ කොටස් නිසියාකාරව පිරිසුදු නොවීමයි. එම නිසා බටයක් ආධාරයෙන් ජලය පානය කිරීම වඩා සුදුසු වේ.
ඔබ දැක ඇති සෑම වතුර බෝතලයකම එහි ජල මුලාශ්‍රය (Water Source) සඳහන් වී තිබෙන බව. නමුත් එම ජලයත් ඔබ නිවසේ ඇති නළ ජලයත් අතර කිසිම වෙනසක් නැති බව ඔබ දැන සිටියාද? ඒ බව වතුර බෝතලයේම ඉතා කුඩා අකුරෙන් සටහන් වී තිබේ. බොහෝ දෙනා මෙය නොසලකා හරී. කෙසේ නමුත් ජළ මුලාශ්‍රය බෝතලයේ සඳහන් කිරීමට එම ආයතන බැඳී සිටී.
ලංකාවේ දැකීමට අඩු උවත් බොහෝ ආයතන ජලයට රසකාරක දමා එය සාමාන්‍ය ජලයට වඩා හිතකර යයි කියමින් අලෙවි කරනු ලබයි. එනමුත් එහි ඇති සීනි නිසා සාමාන්‍ය ජලයට වඩා බැක්ටීරියා වලට වර්ධනය වීමට සුදුසු පරිසරයක් සාදයි.

- මෙහි තිබෙන PET 1 or PETE 1 ලෙස දැක්වෙන සලකුණෙන් අදහස් වෙන්නේ මෙම බෝතලය එක් වරක් පමණක් භාවිතයට සුදුසු බවය. මෙවැනි බෝතල් ඔක්සිජන්, අදික තාපය හෝ හිරු එළියට නිරාවරණය වූ විට අහිතකර විෂ ද්‍රව්‍ය ජලය වෙත මුදා හරී.
- 3 හෝ 7 (PVC හා PC) යනුවෙන් ලේබල් ඇති ප්ලාස්ටික් බෝතල් භාවිතා කිරීමෙන් වළකින්න. එහි ඇති විෂ සහිත රසායනික ද්‍රව්‍ය නිසා ඔබට දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලූ ඇතිවීමට පුළුවන.
polyethylene (2 and 4) and polypropylene (5 and PP) යනුවෙන් සඳහන් වන්නාවූ බෝතල් භාවිතයට සුදුසුය. එසේ වන්නේ ඔබ සිසිල් ජලය පමණක් ගබඩා කර ඇති විට පමණි. මිට අමතරව එම ජලය නිතර මාරු කිරීමද කල යුතුමය.
භාවිතා කරන ලද වතුර බෝතලයත් වැසිකිළි ආසනයත් අතර වෙනසක් නොමැති බව විද්‍යාඥයන් පවසයි. එසේ පවසන්නේ එහි ඇති බැක්ටීරියා මට්ටම ඉතා ඉහල අගයක් ගන්නා නිසාය. බෝතලය නොසෝදා රත් වූ ජලය එහි තැබීමෙන් බැක්ටීරියා වර්ධනයට අවශ්‍ය කරණ පරිසරය අප විසින්ම සාදා දෙයි. ඒ නිසා බෝතලය නිතර සෙදීම, සිසිල් ජලය පමණක් ගබඩා කිරීම කළ යුතුය.
බෝතලය හොඳින් සේදුවත් ඇතැම් විට ආහාර විෂ වීම, Hepatitis වැනි රෝගයන් ඇති වීම සුලභ දෙයකි. එසේ වන්නේ බෝතල් මුඩියේ සහ බෝතලයේ ඉහළ කොටස් නිසියාකාරව පිරිසුදු නොවීමයි. එම නිසා බටයක් ආධාරයෙන් ජලය පානය කිරීම වඩා සුදුසු වේ.
ඔබ දැක ඇති සෑම වතුර බෝතලයකම එහි ජල මුලාශ්‍රය (Water Source) සඳහන් වී තිබෙන බව. නමුත් එම ජලයත් ඔබ නිවසේ ඇති නළ ජලයත් අතර කිසිම වෙනසක් නැති බව ඔබ දැන සිටියාද? ඒ බව වතුර බෝතලයේම ඉතා කුඩා අකුරෙන් සටහන් වී තිබේ. බොහෝ දෙනා මෙය නොසලකා හරී. කෙසේ නමුත් ජළ මුලාශ්‍රය බෝතලයේ සඳහන් කිරීමට එම ආයතන බැඳී සිටී.
ලංකාවේ දැකීමට අඩු උවත් බොහෝ ආයතන ජලයට රසකාරක දමා එය සාමාන්‍ය ජලයට වඩා හිතකර යයි කියමින් අලෙවි කරනු ලබයි. එනමුත් එහි ඇති සීනි නිසා සාමාන්‍ය ජලයට වඩා බැක්ටීරියා වලට වර්ධනය වීමට සුදුසු පරිසරයක් සාදයි.
ජය වේවා!
Last edited: