බෝතලේට ව‍‍දින ගාථාව.....

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    [FONT=&quot]අද අප රටේ බහුතරයක් තරුණයන්ගේ තත්ත්වය මෙයයි !!! [/FONT]
    [FONT=&quot]මෙය සිනාවට කරුනක් වුවත්, මෙය දුක් වියයුතු තත්ත්වයකි !!![/FONT]
    [FONT=&quot]මේ මත් රකුසාට බිලිවී සිටින්නෙ අප රටේ අනාගතයයි.. :([/FONT]
    [FONT=&quot]අප රට ආසියාවෙ ආශ්චර්ය බවට පත් කිරීමට පෙර මේවා නැවැත්විය යුතුය.. අප සැමගේ පැතුම විය යුත්තේ "මතින් තොර හෙටකි"..[/FONT]

    සිරා සිරා ඒ ඇත්ත....