බෝදි වංශිකයෝ

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    බෝදි වංශිකයෝ කියන්නේ මොකුන්ද බන් ? :oo:

    දන්නා එකෙක් ඉන්නව නම් පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්කෝ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    කුලයක් තමයි. රජ්ජුරුවන්ගෙන් පැවත එන බොදු ගොවි කුලයේ උසස්ම කොටසක්. බොදු ගොවි හැමෝම බෝධි වංශයේ නෙවෙයි.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දැනට අවුරුදු කිහිපයකට කලින් මමත් බෝඩින් වංශිකයෙක් මචං..

    විජේරාමේ හිටියේ.
    සෝරත මාවතේ...

    :dull::dull::dull:
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    කුලයක් තමයි. රජ්ජුරුවන්ගෙන් පැවත එන බොදු ගොවි කුලයේ උසස්ම කොටසක්. බොදු ගොවි හැමෝම බෝධි වංශයේ නෙවෙයි.

    thanks ban

    බම්ප්.

    :love::rolleyes: +++

    දැනට අවුරුදු කිහිපයකට කලින් මමත් බෝඩින් වංශිකයෙක් මචං..

    විජේරාමේ හිටියේ.
    සෝරත මාවතේ...

    :dull::dull::dull:

    :P