බෝදි වංශිකයෝ කියන්නේ මොකුන්ද බන් ? :oo: දන්නා එකෙක් ඉන්නව නම් පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්කෝ
Amila llll Well-known member Jun 19, 2009 6,805 6,363 113 Jan 25, 2016 #1 බෝදි වංශිකයෝ කියන්නේ මොකුන්ද බන් ? දන්නා එකෙක් ඉන්නව නම් පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්කෝ
asbw Well-known member Aug 30, 2015 664 268 83 Jan 25, 2016 #2 Bump https://si.wikibooks.org/wiki/විල්ගම්මුළ_පබඳ-සිංහල_බෝධි_වංශයi Reactions: Amila llll
Amila llll Well-known member Jun 19, 2009 6,805 6,363 113 Jan 25, 2016 #3 asbw said: Bump https://si.wikibooks.org/wiki/විල්ගම්මුළ_පබඳ-සිංහල_බෝධි_වංශයi Click to expand... thanks බ්රෝ + එකේ තියෙන්නේ බෝදියක් ගැන විස්තරක් බන්. මම ඇහුවේ කුලයක් තියෙනව බෝදි වංශිකයෝ කියල ඒ ගැන
asbw said: Bump https://si.wikibooks.org/wiki/විල්ගම්මුළ_පබඳ-සිංහල_බෝධි_වංශයi Click to expand... thanks බ්රෝ + එකේ තියෙන්නේ බෝදියක් ගැන විස්තරක් බන්. මම ඇහුවේ කුලයක් තියෙනව බෝදි වංශිකයෝ කියල ඒ ගැන
ruchira55 Well-known member Mar 23, 2012 39,865 40,615 113 Jan 25, 2016 #4 කුලයක් තමයි. රජ්ජුරුවන්ගෙන් පැවත එන බොදු ගොවි කුලයේ උසස්ම කොටසක්. බොදු ගොවි හැමෝම බෝධි වංශයේ නෙවෙයි.
Dennied Well-known member Nov 9, 2014 5,443 2,642 113 සිරි ලංකාව Jan 25, 2016 #5 දැනට අවුරුදු කිහිපයකට කලින් මමත් බෝඩින් වංශිකයෙක් මචං.. විජේරාමේ හිටියේ. සෝරත මාවතේ... Reactions: Amila llll
TakurZ Well-known member May 9, 2008 8,525 1,011 113 මහනුවර. Jan 25, 2016 #6 බම්ප්. Reactions: Amila llll
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jan 25, 2016 #7 ගල් නිට් ගහන උන්ට බන් එහෙම කියන්නේ....
Amila llll Well-known member Jun 19, 2009 6,805 6,363 113 Jan 25, 2016 #8 ruchira55 said: කුලයක් තමයි. රජ්ජුරුවන්ගෙන් පැවත එන බොදු ගොවි කුලයේ උසස්ම කොටසක්. බොදු ගොවි හැමෝම බෝධි වංශයේ නෙවෙයි. Click to expand... thanks ban idiaz said: BUMP Click to expand... shaminda peiris said: bump Click to expand... TakurZ said: බම්ප්. Click to expand... djnick said: bump Click to expand... +++ Dennied said: දැනට අවුරුදු කිහිපයකට කලින් මමත් බෝඩින් වංශිකයෙක් මචං.. විජේරාමේ හිටියේ. සෝරත මාවතේ... Click to expand...
ruchira55 said: කුලයක් තමයි. රජ්ජුරුවන්ගෙන් පැවත එන බොදු ගොවි කුලයේ උසස්ම කොටසක්. බොදු ගොවි හැමෝම බෝධි වංශයේ නෙවෙයි. Click to expand... thanks ban idiaz said: BUMP Click to expand... shaminda peiris said: bump Click to expand... TakurZ said: බම්ප්. Click to expand... djnick said: bump Click to expand... +++ Dennied said: දැනට අවුරුදු කිහිපයකට කලින් මමත් බෝඩින් වංශිකයෙක් මචං.. විජේරාමේ හිටියේ. සෝරත මාවතේ... Click to expand...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jan 25, 2016 #9 ඔය මොකක් හරි ශ්රී මහා බෝධිය ගේද්දී ආපු කට්ටියගේ සම්බන්ධයක් තියෙන අය මම හිතන්නේ. Reactions: Amila llll